කොරොනා ආවාට ලොකු වෙනසක් උනේ නෑනෙ සිංහලු. මීට වඩා ලොකු දෙයක් ලෝකෙට ඕනෙ ශිෂ්ටාචාරය වෙනස් වෙන විදිහෙ. හෝමෝසෙපියන්ලගෙ ජාන වෙනස්වෙන විදියෙ දෙයක් , එහෙම නැත්තන් ඒලියන්ස්ලා එන්න ඕන.
විශේෂයෙන්ම ලංකාවට.
------ Post added on Jan 30, 2021 at 2:37 PM
විශේෂයෙන්ම ලංකාවට.
------ Post added on Jan 30, 2021 at 2:37 PM
Last edited:

ඩිප්‍රෙසන් උන් ලෝකෙට බරක්