Corona එන්නත් වල තත්වය කෙසේද ?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කොරෝනා එන්නතින් මොකද වෙන්නේ ලෙඩේ හැදෙන්නෙ නැද්ද
    පසුකාලීනව අතුරුආබාධ තිබේද
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කොරෝනා එන්නතින් මොකද වෙන්නේ ලෙඩේ හැදෙන්නෙ නැද්ද
    පසුකාලීනව අතුරුආබාධ තිබේද
    ලෙඩේ හැදෙන්න පුලුවන්, ඒත් ලෙඩේ හැදිලා මැරෙන්න තියෙන අවධානම ගොඩක්ම අඩු වෙනවා එන්නත හරියට ගත්තා නම්.
    තවම එන්නත හොයාගෙන අවුරුද්දක් විතර හින්දා 100% ක් අතුරු ආබාධ නෑ කියලා කියන්න කල් මදි වෙයි. ඒත් දැනට දරුණු අතුරු ආබාධ නැති එන්නත් වලට අනුමැතිය දීලා තියෙන්නේ. ඒ අතරෙත් සමහර කෙනෙක්ට එහෙම අතුරු ආබාධ එන්න පුලුවන්
     
    • Like
    Reactions: RaZor_911

    lilD

    Active member
  • Oct 4, 2008
    348
    34
    28
    Kandy
    Meka mata kollek ewwe, aththa naththanam danne na
    040F50D0-99E3-478E-BA66-B1934FF621A4.jpg