Corona - Biological weapon එකක් ලීක් උනා වෙන්න බැරිද

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    CONSPIRACY-THEORIES-CONSPIRACY.jpg

    :yes: Api nan media wala kiyana deyak ahan wena deyak balan innawa nadda :P
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ow ban sathek gen apu ekak metchara darunu wenna puluwanda?


    kawda ban danne awankamawa :(



    dan 2020


    me awrudda nan echchara hoda ne ban.


    anna affgan flight ekak kadagena wetila 84 k da koheda dead lu neda :rolleyes:


    thawa Lew gini :(


    e assen aharen wathura bonawa kiyala otuwo marala :oo:


    mehen virus eka awata passe lankawata ena chineese passengers la temporary nawaththawala :nerd:


    ita passe api hithanna ona as penne nethi baba vanga kiyapu dewal aththada boruda kiyala :dull:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    චීන පක්කු තනිකර වහල්ලු, උන්ගේ ආංඩුවෙන් බොරු කරන්න.... උන් ඒක පිලිගන්නේ නෑ.... 15,000 died
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,714
    21,420
    113
    චීන පක්කු තනිකර වහල්ලු, උන්ගේ ආංඩුවෙන් බොරු කරන්න.... උන් ඒක පිලිගන්නේ නෑ.... 15,000 died

    unta wena option ekak naha ithin piligannawa arenna :)
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    54 are recovered.. better to see how they got recovered. won't recover spontaneously,..

    Recovered only people with good immune system. Older people , heart patients and people with liver and kidney problems, cannot survive so easily. I personally think Sri Lanka will handle the situation well with patients. Because we have experience with dengue which is more deadly than this.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    චීන පක්කු තනිකර වහල්ලු, උන්ගේ ආංඩුවෙන් බොරු කරන්න.... උන් ඒක පිලිගන්නේ නෑ.... 15,000 died

    :lol:ට්‍රම්ප්ගෙ වහල්ලු කියන ඒවනේ බං ඔය.ඕකා තමා චීනෙ වට්ටන්න කුමන්ත්‍රණ කරේ..මම නම් හිතන්නෙ ඕක මේකටත් සම්බන්ධයි කියලා.දැන් උෟට ඕන උන වැඩේ නිකන්ම වෙනවනේ..
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    බයෝ වෙපන් සින් එක කාලයක් තිස්සේ සාකච්චා වෙන දෙයක්. කොරොනා කතාව මොකක්ද කියලා තාම කියන්න ඉක්මන්වැඩියි. නමුත් පරන සින් ටිකක් මතක් වුනනිසා ලියන්න හිතුවා.

    මොංගල් අධිරාජ්‍යයන් ( ඉන්දියවේ මුගල් වරුන් සමග පටලවාගන්න එපා.) යුරෝපයට ගහද්දි මහමාරිය වැලදි මියගිය මලමිනි සතුරන්ගේ පැත්තට කැටපෝල් කරලා වෙපන් එකක් විදිහට බාවිතා කලා. මේක නිසා පසුකාලයේ යුරෝපය වසා පැතිරගිය බ්ලැක්ඩෙත් වලටත් හේතුවුනා කියන එක ප්‍රකට රහසක්.

    ලෝක යුද්ධ වල කෙමිකල් වෙපන් භාවිතා වුනා වගේම බයෝ වෙපන් භාවිතා කරන්නත් උත්සහ දරා තියනවා. බ්‍රිතාන්‍ය ප්ලැන් එක්ක ගැහුවා ඇන්ත්‍රැක්ස් ජර්මන් වගාබිම්වල පතුරන්න. සම්පුර්නයෙන්ම පශුසම්පත් විනාශ කරන්නයි බලාපො⁣පොරොත්තු ⁣වුනේ. මේකට පරික්ෂන කලා බ්‍රිතාන්‍යයට ලග දුපතක. අදටත් දූපත වහලා තියෙන්නේ.


    ඒ වගේම චිනයට එදිරිව ජපානය විසින් ⁣ලෝක යුද්ධ වලට සමකාලිනව මහමාරිය බයෝ වෙපන් එකක් ලෙස භාවිතා කරන්න ගුවනින් ඉහගෙන ගිය අවස්ථාවක් හමුවෙනවා.එච්චරම පැතිරුනේ නැතත් යම් ප්‍රමාණයක හානි සිදුවුනා .


    අනික ඔයාලා දන්නවාද පලවෙනි ලෝක යුද්ධය නවත්තන්නත් වසන්ගත රෝග හේතුවුනා කියලා. පලවෙනි ලෝක යුද්ධයට සමකාලිනව පැතිරගිය දරුනු උණ වසන්ගතය නිසා රට රටවලට සේනාවලට සේබලුන් හොයාගන්න පවා අමාරු වුනා කියලා වාර්තා තියනවා. මේක පලමු ලෝක යුද්ධය අවසන් කරන්න නිගෝෂියේෂන් එකකට එන්න කරුනක් වුනා.

    සියවසේ මුල ඇන්ත්‍රැක්ස් භිතිය මතක ඇති යාලුවන්ට. ලියුම් කවර වල එහෙම දාලා ආවේ. ලංකාවෙත් බය පැතිර ගියා ඒ කාලේ. සමාජ මධ්‍ය තිබු⁣නේ නැ. ලංකාවේ එම්බසි වලත් ආරක්ෂාව තර කරලාතිබ්බේ. කාලේ ප්‍රැන්ක් වලට ලියුම් කවර වලට පවුඩර් දාලා යවලා ලොකු කලබගැනි වුනා. විසා ගන්නගිය පිරිසකගේ සැකසහිත දෙයක් තිබ්බා කියලා පූල් එකක නාවලා තිබ්බා. මේ වගේ කතා ගොඩයි. ලංකාවේ පත්තරත් රස කර කර⁣ මෙිවා ලිව්වා.


    මේ කතා ටිකක් විතරයි. වැඩ අස්සේ ලියන නිසා ගොඩක් විස්තර කරන්න අමාරුයි.