ලංකාවට ගැලපෙන්න උත්තර දෙන්න එපැයි බන්. මෙතුමිය රටේ ජනාදිපති වෙලා හිටිය නම් අපිට ලෝකෙන්ම හොඳම එන්නත් තමයි ගහගන්න ලැබෙන්නෙ. මෝඩයොන්ගෙ යටතේ උගත්තුන්ට හරි දේ කියන්න බෑ කරන්න බෑ. මෙයා හිටිය කමිටුවකිනුත් ඉල්ලා අස් වෙලා තිබ්බා. මාධ්‍ය සාකච්ඡාවකදි මාධ්‍යවේදියො දම්මික පැණිය ගැන මෙයාගෙන් ඇහුවම මාරම විදියකට අපහසුතාවෙකට පත් උනා.
If you have a choice go for Moderna. Both Pfizer and Moderna are very good vaccines. However, recent studies show that Moderna outperforms Pfizer in "Breakthrough" infections. A "breakthrough" is when you are fully vaccinated but then you get infected.සහෝ..... මේ වැක්සීන් දෙකෙන් කෝකද හොද ගහගන්න... මෙහේ ගහන්නේ මේ දෙක.....

නීලිකා ගහපු එක මොකක්ද?
එක ඇත්ත, ඔහෙම කිව්වේ නැත්නම් අපේ මිනිස්සු කවුරුත් යන්නේ නෑ පෝලිමේ .ලංකාවට ගැලපෙන්න උත්තර දෙන්න එපැයි බන්. මෙතුමිය රටේ ජනාදිපති වෙලා හිටිය නම් අපිට ලෝකෙන්ම හොඳම එන්නත් තමයි ගහගන්න ලැබෙන්නෙ. මෝඩයොන්ගෙ යටතේ උගත්තුන්ට හරි දේ කියන්න බෑ කරන්න බෑ. මෙයා හිටිය කමිටුවකිනුත් ඉල්ලා අස් වෙලා තිබ්බා. මාධ්‍ය සාකච්ඡාවකදි මාධ්‍යවේදියො දම්මික පැණිය ගැන මෙයාගෙන් ඇහුවම මාරම විදියකට අපහසුතාවෙකට පත් උනා.
මුලින්ම AZ මාකට් එකට ආවේ ඩොලර් 2 හෝ 3 වගේ ගානකට. ඒ දවස් වලම ඕඩර් එක දැම්ම නම් ගොඩක් අඩු මුදලකින් හොඳ වැක්සීන් එකක් රටටම දෙන්න තිබ්බා. අපේ උන් මුට්ටි පැණි පස්සෙ ගිය එකනෙ කරේ.එක ඇත්ත, ඔහෙම කිව්වේ නැත්නම් අපේ මිනිස්සු කවුරුත් යන්නේ නෑ පෝලිමේ .
Prof මුලින්ම මිනිස්සු vaccine ගැන කථා වෙද්දී කිව්වේ අපිට ගලපෙනේ AZ කියල මිලයි අනිත් එවයි සලකලා. දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නෑ
man korea inne bnPfizer gahanne rata yana ayata vitharai neda
apita mehe gahanna ekak select karaganna one... mulin hambena ekak kiyala ne.... apita one ekak gahaganna puluwan...
It was obvious that you are living away from SL. That's why I gave you the answer.man korea inne bn
apita mehe gahanna ekak select karaganna one... mulin hambena ekak kiyala ne.... apita one ekak gahaganna puluwan...
------ Post added on Aug 16, 2021 at 11:24 AM
apita mulin hambena kiyala ne...... apita one vaccine eka select karala gahaganna thiyenne.......හොද හොද ඒව හොයාගෙන ඉද්දි වලට යයි.
වලට යන එක අඩුවෙන එක නතරකරගන්න මුලින් ...තියෙන එකක් ගහගනිං බං
hmm.... im living korea.......It was obvious that you are living away from SL. That's why I gave you the answer.![]()
thanksඕක ගැන හොද පැහැදිලි කිරීමක් තිබ්බ බ්ලොග් එකක. ඉන්න ඒක දැක්කොත් මම මෙතන දාන්නං
https://economatta.blogspot.com/2021/04/blog-post.html
https://economatta.blogspot.com/2021/05/blog-post_9.html
mn korea inne...... mehe gahanne oya deka witharai.... kemathi ekak gahaganna puluwan... ape choice anuwa.Oya dekama eka wage..USA ayata denneth oya deka saha thawa ekak.
sinopharm mehe ganne ne....hondama eka sinopharm, oya deken nam moderna
ithin moderna gahapansinopharm mehe ganne ne....
koheda macahnසහෝ..... මේ වැක්සීන් දෙකෙන් කෝකද හොද ගහගන්න... මෙහේ ගහන්නේ මේ දෙක.....