Questions Corona Vaccine මේ දෙකෙන් කෝකද හොද ගහගන්න...

මේ දෙකෙන් කෝකද හොදම....

  • Pfizer–BioNTech COVID-19 vaccine

    Votes: 26 78.8%
  • Moderna COVID-19 vaccine

    Votes: 7 21.2%

  • Total voters
    33

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සහෝ..... මේ වැක්සීන් දෙකෙන් කෝකද හොද ගහගන්න... මෙහේ ගහන්නේ මේ දෙක.....

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    1629088812078.png

    හොද vaccine කියල එකක් නෑ , මුලින්ම ලැබෙන එක තමයි හොදම එක

    සිත නිවන කතා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    View attachment 139287
    හොද vaccine කියල එකක් නෑ , මුලින්ම ලැබෙන එක තමයි හොදම එක

    සිත නිවන කතා
    ලංකාවට ගැලපෙන්න උත්තර දෙන්න එපැයි බන්. මෙතුමිය රටේ ජනාදිපති වෙලා හිටිය නම් අපිට ලෝකෙන්ම හොඳම එන්නත් තමයි ගහගන්න ලැබෙන්නෙ. මෝඩයොන්ගෙ යටතේ උගත්තුන්ට හරි දේ කියන්න බෑ කරන්න බෑ. මෙයා හිටිය කමිටුවකිනුත් ඉල්ලා අස් වෙලා තිබ්බා. මාධ්‍ය සාකච්ඡාවකදි මාධ්‍යවේදියො දම්මික පැණිය ගැන මෙයාගෙන් ඇහුවම මාරම විදියකට අපහසුතාවෙකට පත් උනා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    සහෝ..... මේ වැක්සීන් දෙකෙන් කෝකද හොද ගහගන්න... මෙහේ ගහන්නේ මේ දෙක.....
    If you have a choice go for Moderna. Both Pfizer and Moderna are very good vaccines. However, recent studies show that Moderna outperforms Pfizer in "Breakthrough" infections. A "breakthrough" is when you are fully vaccinated but then you get infected. :yes:
     
    • Like
    Reactions: CONCORDE777

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හොද හොද ඒව හොයාගෙන ඉද්දි වලට යයි.

    වලට යන එක අඩුවෙන එක නතරකරගන්න මුලින් ...තියෙන එකක් ගහගනිං බං
     
    • Like
    Reactions: CONCORDE777

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    ලංකාවට ගැලපෙන්න උත්තර දෙන්න එපැයි බන්. මෙතුමිය රටේ ජනාදිපති වෙලා හිටිය නම් අපිට ලෝකෙන්ම හොඳම එන්නත් තමයි ගහගන්න ලැබෙන්නෙ. මෝඩයොන්ගෙ යටතේ උගත්තුන්ට හරි දේ කියන්න බෑ කරන්න බෑ. මෙයා හිටිය කමිටුවකිනුත් ඉල්ලා අස් වෙලා තිබ්බා. මාධ්‍ය සාකච්ඡාවකදි මාධ්‍යවේදියො දම්මික පැණිය ගැන මෙයාගෙන් ඇහුවම මාරම විදියකට අපහසුතාවෙකට පත් උනා.
    එක ඇත්ත, ඔහෙම කිව්වේ නැත්නම් අපේ මිනිස්සු කවුරුත් යන්නේ නෑ පෝලිමේ .

    Prof මුලින්ම මිනිස්සු vaccine ගැන කථා වෙද්දී කිව්වේ අපිට ගලපෙනේ AZ කියල මිලයි අනිත් එවයි සලකලා. දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,779
    113
    එක ඇත්ත, ඔහෙම කිව්වේ නැත්නම් අපේ මිනිස්සු කවුරුත් යන්නේ නෑ පෝලිමේ .

    Prof මුලින්ම මිනිස්සු vaccine ගැන කථා වෙද්දී කිව්වේ අපිට ගලපෙනේ AZ කියල මිලයි අනිත් එවයි සලකලා. දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නෑ
    මුලින්ම AZ මාකට් එකට ආවේ ඩොලර් 2 හෝ 3 වගේ ගානකට. ඒ දවස් වලම ඕඩර් එක දැම්ම නම් ගොඩක් අඩු මුදලකින් හොඳ වැක්සීන් එකක් රටටම දෙන්න තිබ්බා. අපේ උන් මුට්ටි පැණි පස්සෙ ගිය එකනෙ කරේ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Pfizer gahanne rata yana ayata vitharai neda
    man korea inne bn

    View attachment 139287
    හොද vaccine කියල එකක් නෑ , මුලින්ම ලැබෙන එක තමයි හොදම එක

    සිත නිවන කතා
    apita mehe gahanna ekak select karaganna one... mulin hambena ekak kiyala ne.... apita one ekak gahaganna puluwan...
    ------ Post added on Aug 16, 2021 at 11:24 AM
     
    • Like
    Reactions: CONCORDE777

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හොද හොද ඒව හොයාගෙන ඉද්දි වලට යයි.

    වලට යන එක අඩුවෙන එක නතරකරගන්න මුලින් ...තියෙන එකක් ගහගනිං බං
    apita mulin hambena kiyala ne...... apita one vaccine eka select karala gahaganna thiyenne.......

    man korea inne bn... lankawe neme...

    It was obvious that you are living away from SL. That's why I gave you the answer. (y)
    hmm.... im living korea.......
    ------ Post added on Aug 16, 2021 at 11:27 AM

    ඕක ගැන හොද පැහැදිලි කිරීමක් තිබ්බ බ්ලොග් එකක. ඉන්න ඒක දැක්කොත් මම මෙතන දාන්නං

    https://economatta.blogspot.com/2021/04/blog-post.html
    https://economatta.blogspot.com/2021/05/blog-post_9.html
    thanks
    ------ Post added on Aug 16, 2021 at 11:29 AM

    Oya dekama eka wage..USA ayata denneth oya deka saha thawa ekak.
    mn korea inne...... mehe gahanne oya deka witharai.... kemathi ekak gahaganna puluwan... ape choice anuwa.
    ------ Post added on Aug 16, 2021 at 11:30 AM
     
    • Like
    Reactions: CONCORDE777