Coronavirus (COVID-19) ඩයරිය

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,946
    3,508
    113
    Pls wear a MASK
    මුල ඉඳල වුන දේ,spread උනේ කොහොමද කියලා පැහැදිලිව මේ වීඩියෝ‍ ඵකේ තියෙනවා.අනිවා බලන්න..:love:


     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    මුලින්ම වුහාන් ලොක්ඩවුන් කරානම් වෙෙරසය පැතිරෙන ඵක නවත්තන්න තිබ්බ.මේක බලද්දී ඵ්ක හොඳටම තේරෙනව.