හෙළයෙක්;25290346 said:Italy, Spain, Germany ගොඩක් දුරට ඉවරයි දැන් බහින්නව ඉස්සරහට. USA, UK, Belgium, Canada තාම පීක් උනේ නෑ.
Netherland, Russia, India එහෙම ලිස්ට් එකේ උඩට එන්න පුළුව්න් තව සතියකින් විතර.
ගොඩක් යුරෝපෙ රටවල් තව සති දෙකකින් විතර බහිනව. ඒත් රිස්ක් එකක් තියෙනව ආපහු එන්න.
කොරෝනා හැදුන කෙනෙක් කෙල ගහල ඒකෙ මැස්සො වහල ඒ මැස්සො ආයෙ විකුණන්න තියෙන මාලුන්ගෙයි මිනිස්සුන්ගෙත් වැහුවොත්![]()
Live yanne ලින්ක් දෙන්නේ කොමද
ලන්කාවේ තාම දවසට උපරිම test කරලා තියෙන්නේ 152 යි .But why ? They can do 1500
Fake NEWS
Derana බලපන් මොඩයෝ දන් යන එකේ කිව්වේ
Link or Fake news![]()
Live yanne ලින්ක් දෙන්නේ කොමද
ලයිව් යන එක බලපන් බන්.උන් සිත නිවන කතා කියන්නේ

මේක කොරෝනා කේස් එකක් නම් මේ වෙද්දි කියනව
උන් මුන් නෙමේ අනිල් ජාසිංහ කියන්නේ![]()
උත් දන් සිත නිවන කතා කියන්නේ.බලන් ඉදපන් කෙල කරගන්න හටි ඔහොම ගියොත්

ඒ කොහොම වෙතත් දවසට උපරිම ටෙස්ට් 152 යි කරල තියෙන්නෙ කියන්නෙ ෆේක් නිවුස් එකක් නේ![]()
ඒ කොහොම වෙතත් දවසට උපරිම ටෙස්ට් 152 යි කරල තියෙන්නෙ කියන්නෙ ෆේක් නිවුස් එකක් නේ![]()
හෙළයෙක්;25289540 said:
රෝසි ආච්චි;25289568 said:
Check this out
https://corona.lmao.ninja/countries/sri lanka

ඉයේ dearan news ekai.ada derane 11 to 12.30pm giya wada satahana bala la waren.katha karanna kalin.ubala news ekak balana minissuda