බොම්බ ගහුවාමත් සින්හලු ඔම තමයි කිව්වේ
බෝම්බ වගේ නෙවෙයි බන් මේව. නිකන් අනවශ්‍ය විදියට නීව්ස් දාන්න එපා. මිනිස්සු කලබල වුනොත් රජයට අමාරුවෙනවා මේ කරන දේ වුනත් කරන්න.
බොම්බ ගහුවාමත් සින්හලු ඔම තමයි කිව්වේ
බෝම්බ වගේ නෙවෙයි බන් මේව. නිකන් අනවශ්‍ය විදියට නීව්ස් දාන්න එපා. මිනිස්සු කලබල වුනොත් රජයට අමාරුවෙනවා මේ කරන දේ වුනත් කරන්න.

බොම්බ ගහුවාමත් සින්හලු ඔම තමයි කිව්වේ


confuse වෙලා ඉන්නේ වැඩිය හිතන්නේ නෑ...



සී නිවුස් නම් බල්ලනෙම නෑ දැන්.....

කැප්පෙටිපොල ආරථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙනතුරු වැසේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙන තුරු වසා දමයි.
මෙම වුනාම මිනිස්සු කන්නේ කොමද බන්?![]()
මට නම් දැන් confirm මොනවද unconfirmed මොනවද කියල හිතාගන්න බෑ, වෙලාවකට කියනව සමාජ දුරස්ථ බාවය 80% තියාගන්න ඕනි කියල, ඉදිරි සති දෙක critical කියල, ඊට පස්සේ කියනවා ඇඳිරි නීතිය අයින් කරන්න පුළුවන් පැති වල අයින් කරන්න බලනව කියල, ඊට පස්සේ කියනවා එහෙම අයින් කරන එක අවුල් touch cases 42දාහක් තියනව කියල, අයිත් කියනවා ජන ජීවිතය සාමාන්‍ය කරනවා කියල, ඒ අස්සේ තව එකෙක් කියනව කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය කඩිනමින් නගා සිටුවනවා කියල.... confuse වෙලා ඉන්නේ වැඩිය හිතන්නේ නෑ...සී නිවුස් නම් බල්ලනෙම නෑ දැන්.....
![]()
සතුටු වෙන්න ලංකාවෙ මිනිස්සු confuse වෙන්නෙ කියන දේවල් වලිං විතරක් නිසා. වෙන රටවල් වල මිනිස්සු මේ කාලෙ confuse වෙන්නෙ ඔය දේවල් අහල නෙමේ කරනව දැකල![]()
, ආරක්ෂක අංශ
, දොස්තරලා ඇතුළු සියලු කාර්යමණ්ඩල
පට්ට මහන්සියක් දරනවා, ඒ අයටම මේකේ ඉතුරු ටිකත් කරන්න දුන්න නම් හොදයි....(you can guess what i meant..)මට නම් දැන් confirm මොනවද unconfirmed මොනවද කියල හිතාගන්න බෑ, වෙලාවකට කියනව සමාජ දුරස්ථ බාවය 80% තියාගන්න ඕනි කියල, ඉදිරි සති දෙක critical කියල, ඊට පස්සේ කියනවා ඇඳිරි නීතිය අයින් කරන්න පුළුවන් පැති වල අයින් කරන්න බලනව කියල, ඊට පස්සේ කියනවා එහෙම අයින් කරන එක අවුල් touch cases 42දාහක් තියනව කියල, අයිත් කියනවා ජන ජීවිතය සාමාන්‍ය කරනවා කියල, ඒ අස්සේ තව එකෙක් කියනව කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය කඩිනමින් නගා සිටුවනවා කියල(මේ අස්සේ කියන්න දෙයක් නැතුවට )....confuse වෙලා ඉන්නේ වැඩිය හිතන්නේ නෑ...
සී නිවුස් නම් බල්ලනෙම නෑ දැන්.....
![]()
PhD karayakuta ridila![]()
Game minissunta kama thiyenawa onatharamකැප්පෙටිපොල ආරථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙනතුරු වැසේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යළි දැනුම්දෙන තුරු වසා දමයි.
මෙම වුනාම මිනිස්සු කන්නේ කොමද බන්?![]()


totally agreed with you mateCorona distribution centers
Game minissunta kama thiyenawa onatharam
town eke ayata thama case eka
mewa wahana tharamata hodai mannam kiyanne colombo market eketh kedenek yanawa kiyalada hithanne eka laga eka
e wage thanakata giyoth ehema serama amaruwe![]()
Hari owa wahuwa kiyamu.etakota goviyo gowithan karana ekath nawattai wadak nathi nisa



oka ganna kochchara amaruda kiyla CHI CHI bebigen ahapan...

ewata kriama hadanna ona banHari owa wahuwa kiyamu.etakota goviyo gowithan karana ekath nawattai wadak nathi nisa









