ආරංච විදිහට නෑ

අනේ අපොයි අසරන මනුස්සයෙක් නිවන් සැප ලැබේවා !!! / සාමදානයේ සැතපේවා..!!!!![]()

හෙළයෙක්;25276537 said:ඔව් කොහොමත් මුලු ලෝකෙන්ම මේක යනකන් ආයෙ ඕනිම වෙලාවක හැදෙන්න පුළුවන්. ඉතාලියෙ නන් අඩුවෙයි උන් කොහොමත් ආයෙ මේක මේ ගානට යන්න මුල් වෙච්ච පුරුදු නන් නවත්තල දායිනෙ ටික දවසකට හරි.
චීනෙත් දෙවනි පාරත් යනව කියල නිව්ස් එකක් දැක්ක ඒත් කන්ෆර්ම් නෑ. එහෙ බ්ලොග් ලියන එෆ් බී එකෙක් දාල තිබ්බෙ.
ඔව් තේරුමක් නෑ. ඒත් අපිට එයාපොර්ට් එක වහන් යැපෙන්න පුලුවන් නම්, සියලුම මුහුදු යාත්‍රා අධීක්ශණය කරන්න පුලුවන් නම්, වැක්සීන් එකක් එයි කියල බලාපොරොත්තුවක් තියෙනව නම් මේ කරන වැඩේ හරියටම හරි.එහෙනම් ලංකාවෙත් කරන්න තියෙන්නේ පුළුවන් තරම් කොරෝනා නොකරගෙන 60% වෙන කන් වැඩි කරගන්න එක . බොරුවට control කරන එක තේරුමක් නෑ
ඔව් තේරුමක් නෑ. ඒත් අපිට එයාපොර්ට් එක වහන් යැපෙන්න පුලුවන් නම්, සියලුම මුහුදු යාත්‍රා අධීක්ශණය කරන්න පුලුවන් නම්, වැක්සීන් එකක් එයි කියල බලාපොරොත්තුවක් තියෙනව නම් මේ කරන වැඩේ හරියටම හරි.
වැක්සීන් එකක් නියර් ෆියුචර් ආවෙ නැත්නම්.. අපි පිටත ලෝකයෙන් කොච්චර ආරක්ශිතව හිටියත් බ්‍රීච් වෙනව. ඇදිරි නීතිය තමා එකම විකල්පෙ.

අනේ අපොයි අසරන මනුස්සයෙක් නිවන් සැප ලැබේවා !!! / සාමදානයේ සැතපේවා..!!!!![]()
Contagion movie eka baluwa sinhalu

sinhalu 2i nanala 2i poll ekka danna venava
වලව්වෙ හාමු;25276582 said:
nanala denna balenma kawe. un hari dawasata hospitalize karala tibba nam tava tika davak indiy or berenna tibba
internet explorer da use karanne?![]()