www.aljazeera.com/amp/news/2020/04/...cremate-covid-19-victims-200403053706048.html
Anna Ali Sabry kata arala dukai lu
මේ ලින්ක් එකේ කොයි හරියද අලි ස්බ්රරිගෙ දුකයි කෑල්ල තියෙන්නෙ පොඩ්ඩක් ඒක පෙන්නපන්කො
www.aljazeera.com/amp/news/2020/04/...cremate-covid-19-victims-200403053706048.html
Anna Ali Sabry kata arala dukai lu
full lockdown එකක් එන්න වගේ යන්නේ..
අලුතෙන් මොනවද වෙන වෙනස්කන් එතකොටfull lockdown එකක් එන්න වගේ යන්නේ..
කලා හාමාරයිහෙද නිලධාරීන් සඳහා අවම පහසුකම්වත් ලබානොදීම නිසා සේවයෙන් ඉවත් වන බව සමස්ත ලංකා හෙද සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
හෙද නිලධාරීන් සඳහා අවම පහසුකම්වත් ලබානොදීම නිසා සේවයෙන් ඉවත් වන බව සමස්ත ලංකා හෙද සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

හෙද නිලධාරීන් සඳහා අවම පහසුකම්වත් ලබානොදීම නිසා සේවයෙන් ඉවත් වන බව සමස්ත ලංකා හෙද සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
army එක මොකුත් කරන්න ඔනේ නෑ නිකන් ඉන්නවා දැක්කත් ඇති මිනිස්සුන්ට. ගියපාරත් දැක්කනේ අර කට්ටියක් කලබල කරේ නැත්තම් ලස්සනට වැඩේ ගියා. එයාලා කොහොමත් දැන් කලබල කරන්නේ නැති නිසා. දැන් කවුරුත් සද්ද නැතිව ඉදී![]()

ow aniwaඕන්න පුතාල මම මග බල බලා උන්න ටෙස්ට්න් කිට් එක අපේ ආන්ඩුවෙන් ගෙන්නුව..දැන් විනඩි 2 3කින් කොරෝනා පරික්ශනය කරන්ඩ පුලුවන්...
ටෙස්ට් කීයක් කරන්න පුලුවන්ද සීමාවක් නැද්ද එතකොට ඕකේඕන්න පුතාල මම මග බල බලා උන්න ටෙස්ට්න් කිට් එක අපේ ආන්ඩුවෙන් ගෙන්නුව..දැන් විනඩි 2 3කින් කොරෝනා පරික්ශනය කරන්ඩ පුලුවන්...
ටෙස්ට් කීයක් කරන්න පුලුවන්ද සීමාවක් නැද්ද එතකොට ඕකේ