Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    COLOMBO ( News 1st ) – කටාන, කඳසුරිදුගම ප්‍රදේශයට පිවිසෙන හා පිටවන මාර්ග සියල්ල වසා දමා ගම්මානයම ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
    කටාන අක්කර 50 කඳසුරිදුගම පවුල් 265 ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඊයේ පියවර ගත්තේ ය.

    ඊට හේතුව වන්නේ ගම්මානයේ අවුරුදු 4 හමාරක පිරිමි දරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමයි.

    මේ වනවිට දරුවාගේ මව පියා හා තවත් පුද්ගලයෙක් අංගොඩ උණ රෝහලට ඇතුළත් කර තිබේ.

    දරුවාට වෛරස අසාදනය වූ ආකාරය තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත.

    කටාන ප්‍රාදේශීය සභාව ගම්මානය විෂබීජහරණය කර තිබේ.

    :shocked::shocked::shocked:

    End of සිංහලු cnfmd:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    corona walata dawas 03n goda yana beth hoyan kiyala news ekak thibba, boruda ban?

    එහෙම පුලුවන් කිසිම ගැටලුවක් වෙන්නෙ නැ..චීනෙ මැජික් පෙන්නල නෙමේ කොරෝනාවෙන් වැලකුනේ..උනු වතුර තේ සහ හුමාලයෙන්..ඕක පටන් ගන්ඩ ඔනෙ අපිත් වහාම :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    COLOMBO ( News 1st ) – කටාන, කඳසුරිදුගම ප්‍රදේශයට පිවිසෙන හා පිටවන මාර්ග සියල්ල වසා දමා ගම්මානයම ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
    කටාන අක්කර 50 කඳසුරිදුගම පවුල් 265 ක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඊයේ පියවර ගත්තේ ය.

    ඊට හේතුව වන්නේ ගම්මානයේ අවුරුදු 4 හමාරක පිරිමි දරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමයි.

    මේ වනවිට දරුවාගේ මව පියා හා තවත් පුද්ගලයෙක් අංගොඩ උණ රෝහලට ඇතුළත් කර තිබේ.

    දරුවාට වෛරස අසාදනය වූ ආකාරය තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත.

    කටාන ප්‍රාදේශීය සභාව ගම්මානය විෂබීජහරණය කර තිබේ.

    :shocked::shocked::shocked:

    :(
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    එහෙම පුලුවන් කිසිම ගැටලුවක් වෙන්නෙ නැ..චීනෙ මැජික් පෙන්නල නෙමේ කොරෝනාවෙන් වැලකුනේ..උනු වතුර තේ සහ හුමාලයෙන්..ඕක පටන් ගන්ඩ ඔනෙ අපිත් වහාම :yes:

    කිබි සිබා උතුමානන් ආවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දන් නම් walking dead වගේ ගෙදර වටෙට ආරක්ෂාව තරකර ගන්න හිතේනෝ

    නැද්ද කොලඹ එහෙම ප්‍රධාන පාරවල් වල drone වලිං කරපු video එහෙම මොන වගේද හිස් වුනහම බලන්න? :love: :sorry:
    scurvy යට pm එකක් දැම්ම drone එක යවල පාරෙ video එකක් දාන්න කියල no reply :no:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    92241330_211387446971456_6448707289716097024_n.jpg

    92237460_211389420304592_5953716002523971584_n.jpg
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සංගමය නව කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධ වර්ගයක් නිපදවා පැකට් කර බෙදා දීම දිවයින පුරා ආරම්භ කර ඇත.

    ඒ අනුව කෝට්ටේ නගර සභාවට මෙම ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීම අද සිදුකෙරුණි.

    1586247338-tablet_l.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සංගමය නව කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධ වර්ගයක් නිපදවා පැකට් කර බෙදා දීම දිවයින පුරා ආරම්භ කර ඇත.

    ඒ අනුව කෝට්ටේ නගර සභාවට මෙම ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබාදීම අද සිදුකෙරුණි.

    1586247338-tablet_l.jpg

    කොත්තමල්ලි අන්ඩ් වෙනිවැල්ගැට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිබි සිබා උතුමානන් ආවා

    නොදන්න මගුල් කියවන්ඩ එපා පොන්ස්, චීනෙ කොහොමද ගැලවුනේ උන් හොයා ගත්ත බෙහෙත තමයි හුමාලය සහ උනුසුම් දියර වර්ග..

    ලoකාවෙදි ඉට වඩා ඉක්මනනින් ඕකෙන් ගැලෙන්ඩ පුලුවන් ඖෂධිය හුමාලයෙන් සහ උනුසුම් ඖෂධ පානයෙන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නොදන්න මගුල් කියවන්ඩ එපා පොන්ස්..

    හැමෝටම පොන්ස් පොන්ස් ගාන්න ගත්තොත් රිපෝට් කරල අකෞන්ට් එක බෑන් කරවනව :frown:
     
    Status
    Not open for further replies.