^
මේක ඇත්ත
නිව්යෝක් වල විතරක් මේක පැතිරෙන්න කලින් ගෙදරම සිද්ධ වෙන මරණ දවසට 20-25
දැන් ඒක දවසට 200-215 (source)
මේ මරණ Official count එකට එකතු වෙන්නේ නෑ.
ලංකාවෙ මෙහෙම වැඩිවීමක් නෑ..

අපේ රටේ මිනිස්සු සාපේක්ශව මෝඩ නැනෙ..ලෙඩේ තියෙනවනම් අනිව එලියට එනව එහෙමත් නැ..මොකක් හරි සීන් එකක් නිසා පැතිරිලා නැ , අර පලවෙනි කොරෝනා ලෙඩගෙ දරුවයි ගෑනියි ඒ මනුස්ස්ය එක්කම කාර් එකේ iDH එකට ආව ඒ දෙන්නට හැදුන් නැ සීන් එකක් තියෙනව මොකක් හරි/ බටහිර රටක ඕක උනානම් ගමටම හැදිල ..අනික අර යාපනේ පුජකය 250ක් විතර නාවලත් හැදුනෙ උපරිම 4 ක් මට මතක විදිහට අනිත් උන්ට මොකෝ උනේ කොහොමද නොහැදුනේ, වැඩි හරියක් උන්නෙ එතන අවධානම් වයස්වල පිරිස්
Last edited:






