Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ^ :yes:

    මේක ඇත්ත

    නිව්යෝක් වල විතරක් මේක පැතිරෙන්න කලින් ගෙදරම සිද්ධ වෙන මරණ දවසට 20-25

    දැන් ඒක දවසට 200-215 (source)

    මේ මරණ Official count එකට එකතු වෙන්නේ නෑ.

    ලංකාවෙ මෙහෙම වැඩිවීමක් නෑ..

    :yes::yes: අපේ රටේ මිනිස්සු සාපේක්ශව මෝඩ නැනෙ..ලෙඩේ තියෙනවනම් අනිව එලියට එනව එහෙමත් නැ..මොකක් හරි සීන් එකක් නිසා පැතිරිලා නැ , අර පලවෙනි කොරෝනා ලෙඩගෙ දරුවයි ගෑනියි ඒ මනුස්ස්ය එක්කම කාර් එකේ iDH එකට ආව ඒ දෙන්නට හැදුන් නැ සීන් එකක් තියෙනව මොකක් හරි/ බටහිර රටක ඕක උනානම් ගමටම හැදිල ..

    අනික අර යාපනේ පුජකය 250ක් විතර නාවලත් හැදුනෙ උපරිම 4 ක් මට මතක විදිහට අනිත් උන්ට මොකෝ උනේ කොහොමද නොහැදුනේ, වැඩි හරියක් උන්නෙ එතන අවධානම් වයස්වල පිරිස්
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ⁣බොලා දන්නවැයි අර රෙනෝ හිරු අවුරුදු උත්සවයේ විඩියෝ ලික් කලා කියලා 3ක් රස්සාාවන් එලියට දාලා
    වේස පොලිසියත් සල්ලි ලග නැවෙනවා
    වැලක් ද ?
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :yes::yes: , අර පලවෙනි කොරෝනා ලෙඩගෙ දරුවයි ගෑනියි ඒ මනුස්ස්ය එක්කම කාර් එකේ iDH එකට ආව ඒ දෙන්නට හැදුන් නැ සීන් එකක් තියෙනව මොකක් හරි/ බටහිර රටක ඕක උනානම් ගමටම හැදිල ..

    :lol::lol::lol::lol:
    giphy.gif
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    Ai ban lankawe un mask dan gihin lagata awata passe galawagena katha karanne?kisima wesak nethi wedakne karanne.godak un bella wate dagena fashion show ekak wage
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    Catch up on COVID-19 stories this evening:

    How are residents in Wuhan - the original epicentre of the COVID-19 outbreak - responding to the lifting of the city’s months-long lockdown? https://cna.asia/3bXzpx1

    UK Prime Minister Boris Johnson is in intensive care for a third day, but he’s said to be in “stable condition”. https://cna.asia/3c0ofHH

    The COVID-19 death toll in Spain has crossed the 14,500-mark. https://cna.asia/3aTV1dA

    ✍️ Home-based learning is here to stay in Singapore - at least for the next month. How can students, parents and teachers help each other through this period? https://cna.asia/2JU4bdX

    JUST IN: Singapore reports 142 new COVID-19 cases, the highest daily increase yet. 55 of them are linked to known clusters.
    👉 https://cna.asia/2JPeEHM

    Coronavirus: N95, surgical face mask or DIY? Experts say ‘something better than nothing’
    https://sc.mp/2c09f
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    අර එකෙක් කිව්වනේ idh එකින් news ආවා කියල අද death එකක් වුණා කියලා

    බොරු නේ බන් ඇයි බන් ඔහොම ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර එකෙක් කිව්වනේ idh එකින් news ආවා කියල අද death එකක් වුණා කියලා

    බොරු නේ බන් ඇයි බන් ඔහොම ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ

    තමන් situation එක ගැන අනික් අයට වඩා ඉක්මනට update වෙනව කියල සමාජයට පෙන්නන්න :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Singapore walath ada record high 143, foreign worker Dormitories case eka digata yanawa. india , bangaladesh karayo pirila. lesi ne.. :dull:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අර එකෙක් කිව්වනේ idh එකින් news ආවා කියල අද death එකක් වුණා කියලා

    බොරු නේ බන් ඇයි බන් ඔහොම ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ

    පිස්සු හුය්හ්තෙක්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    Dear all,

    Today Ceyline handed over our Ruwala Resort to SL Navy to be used as a Quarantine Centre at a simple ceremony held in Colombo at a Naval premises . The agreement was signed by Commander of SL Navy and Capt Ajith Peiris .

    Our request to give priority to SL seafarers when they sign off and come to SL , to use this premises before they are sent home , was positively taken up by the Commander.
    The Board of Ceyline was unanimous and took this decision to show our goodwill and support to the President & SL Government , armed forces and Medical fraternity who are fighting to eradicate Convid 19 pandemic from SL .
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Singapore today

    New cases: 142- Imported: 2- Local cases (linked): 68 (40 cases linked to clusters at foreign worker dorms; 28 linked to non-dorm clusters/cases)- Pending contact tracing: 72 Total cases: 1,623- Hospitalised: 669  (29 in ICU)- In isolation, private hospitals*: 542- Fatalities: 6- Total discharged: 406 (Discharged today: 29)
    More: go.gov.sg/moh8apr
    _*Patients doing well but still testing positive for the virus are moved to Community Isolation Facilities and private hospitals_
    *Stay at home as much as possible*
    ✅ *Allowed:*- Visiting family members for daily needs, caring for elderly parents or informal childcare - Exercise alone or with others who live with you in an open-air stadium, public park but keep at least 1 metre apart
    ❌ *Not allowed*- Social gatherings with family/friends who do not live together (eg. private parties, gathering at HDB void deck)- Dining out
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    good good lagadi curfew ain karai aurudu wesak okkoma samarannth puluwan great work ehenam . :rolleyes:

    ආණ්ඩුව අමාරුවෙන් හරි ඇදගෙන යාවි. තත්වය පාලනය කරවී. මෙතන රනිල් හරි සජිත් හරි අනුර හරි නෙවිනේ රට පාලනය කරන්නේ. බය වෙන්න එපා පුතා.:rofl::rofl::P
     
    Status
    Not open for further replies.