Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ඒක තමයි මචන්. සම්පත් එකේ කෝටි දෙකහමාරක් FD 12 Months (Interest paid Monthly) දැම්මොත් මාසේට රු. 170,000ක් වගේ තමයි හම්බ වෙන්නෙ. :rolleyes:

    එතකොට මාසෙට ලක්ශ දෙකහමාරක පොළියක් ගන්න මිලියන 37ක් FD දාන්න ඕන. :sorry:


    U5pvaaK.png


    https://www.sampath.lk/en/personal/term-deposit-accounts/fixed-deposits

    https://www.sampath.lk/en/calculators

    Ranil tamai oketa keliye :P
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,236
    66,656
    113
    kiyapanko ban hoda domain names tikak ganna economy collapse ekata
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,871
    1
    9,648
    113
    Gampaha
    හෙළයෙක්;25310204 said:
    ලණු කැරලි තියෙන්නෙ වැටිල පත්තු බදින්න වෙන්නෙ. කඹයක්වත් එවපන්.
    ubatath therenne nane me hu###a. :angry: thawa tikak balala ubawath ignore danawa :(
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    gmoa එකේ ඩොක්ට්ර්ස් ලායි අනිල් ජාසින්න ලාගේ පැලැන්තියේ ඩොක්ට්ස් ලා වලියක් තියෙනවාද ? gmoa එකෙන් බැනගෙන යන දැක්කා "පණ්ඩිතයෝ" කියලා

    ඇත්ත කතාව ⁣මේකයි.
    පාදෙනිය මුලින්ම ජනා පත්වුනාම ඉල්ලුවා සවුක්‍ය අමාත්‍යංශ ලේකම් කම. ඒක ගෝටා රිජෙක් කලා. ඊට පස්සේ ජාසිංහ දැන් කරන තැන ඉල්ලුවා. ඒකට තොරන් ගහලා ලැස්ති වුනා.ඒකත් බැ කිව්වා. ඊට පස්සේ වියත්මගේ ඩොකාලා ගොඩකගේ නොමිනේෂන් කැපුවා.
    Gmoa එකේ අවුල ⁣එකයි දැන් රජය එක්ක
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇත්ත කතාව ⁣මේකයි.
    පාදෙනිය මුලින්ම ජනා පත්වුනාම ඉල්ලුවා සවුක්‍ය අමාත්‍යංශ ලේකම් කම. ඒක ගෝටා රිජෙක් කලා. ඊට පස්සේ ජාසිංහ දැන් කරන තැන ඉල්ලුවා. ඒකට තොරන් ගහලා ලැස්ති වුනා.ඒකත් බැ කිව්වා. ඊට පස්සේ වියත්මගේ ඩොකාලා ගොඩකගේ නොමිනේෂන් කැපුවා.
    Gmoa එකේ අවුල ⁣එකයි දැන් රජය එක්ක

    කියන්න බැහැ හැබැයි
    Gmoa ලා කිරි පනියි වගේ දැක්කේ
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,021
    5,757
    113
    canada
    USA at 2.30 PM
    579,426 (total)
    +19,126 (new cases)
    23,252 (total deaths)
    +1,147 (new deaths)


    මැරෙනවා මැරෙනවා කෙළවරක් නැහැ. බල්ලෝ බළල්ලු වත් මේවගේ මැරෙන්නේ නැතුව ඇති.දවසකට 1000,2000 මැරෙනවා කිව්වම ලේසි වැඩක්ද? කවුරු උනත් මිනිස්සුනේ :shocked::shocked:
     
    Status
    Not open for further replies.