Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,212
    72,395
    113
    මාලඹේ
    Wastern province walata curfew 22 edan aen karanawalu

    22 උදේ අයින් කරලා හවස දානවා. 22 විතරයි . කොළඹ මිනිස්සු ගෙවල් වලට බඩු ගන්න ඕනේ
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    3/2 දෙන්න 22 ඉදන් වඩට යමන්.පවුද්ගලික අන්ශයට 10 ට පටන් ගන්න කියලා විතරයි තියෙන්නේ.ඉට වඩා නිතියක් නනේ.මුන් 100%ක් ම වඩ කරවයි.හොදට තියෙයි.මීස්සුන්ට බස් මදි වෙයි ගෙවල් වල යන්න.ඔක කරන්න බරි දෙයක්.

    :rofl:mama ubata kiwwaa lokuwata akuru daanna epaa kiyalaa..:lol:
     

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    93421074_912075302584289_782139121131847680_n.jpg


    93687083_912075549250931_1811506764663750656_n.jpg
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    තහනම් කියල නෑනේ, ඉල්ලීමක් විතරයි :cool:

    "සියලු ආකාර උත්සව, වන්දනා සහ විනෝද චාරිකා, සැණකෙළි, පෙරහැර, රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු තහනම් කර ඇත.
    ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ."
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,523
    3,260
    113
    ආර්තිකේ ආර්තිකේ කියල ‌‌කෙලවගන්න යන්නෙ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    ආර්තිකේ ආර්තිකේ කියල ‌‌කෙලවගන්න යන්නෙ

    virus kiyala ratama wahannada kiyanne uba?ubata salli athi anith minissu?palitha thewarapperuma enakan balan innada?:confused:
     
    Status
    Not open for further replies.