Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    නෑ මචං කිසිම කේස් එකක් මීඩියා වලින් වහන්නේ නෑ මචං ආරංචි විදිහට හැම දේම මිඩියා වලට රිලීස් කරනවා මොකද එක තැනකින් බොරුවක් කළා කියල අහුවුනිත් WHO එකේ ඉදල අන්තර්ජාතිකව තියන පිළිගැනීම විශ්වාසය කඩවෙනවා. ඒක ඉස්සරහට ලංකාවට ලොකු පාඩුවක්...

    එතකොට චිනේ බොරු කරේ නද්ද ?:rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තවත් රෝගීන් කොවිඩ් වලින් සුවය ලබා රෝහලින් පිටවයති
    සුව වූ මුළු රෝගීන් ගැනණ 107ක්‌
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Kawruhari kiyapanko hatiyata Monday Colombo open karaida? Nettan heta indan apahu diet exercise karanna
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,797
    16,930
    113
    Kottawa
    කොරෝනා නිසා ළමා මනසට ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න යුනිසෙෆ් ආයතනය අගමැතිව තෝරා ගනී

    http://nethnews.lk/article/76503
    කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය නිසා ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය විසින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

    මේ යටතේ ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් තොරා ගෙන ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

    ඔහු ළමයින්ට සමීප රාජ්‍ය නායකයෙකු බැවින් යුනිසෙෆ් ආයතනය මෙම තෝරා ගැනීම කර ඇතැයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.

    මේ අනුව කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය නිසා තමන් මුහුණ දී තිබෙන ගැටළු තප්පර 10ක විඩියෝවක් ලෙස පටිගත කර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට ළමයින්ට හැකියි.

    අදාළ විඩියෝ අග‍්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම වෙත යොමු කළ යුතු වනවා. අග‍්‍රාමාත්‍යවරයා එම ප‍්‍රශ්නවලට සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේම පිළිතුරු ලබා දෙනු ඇති.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වයස අවුරුදු 18ට අඩු තැනැත්තන් ළමයින් ලෙස සැලකෙනවා.

    :eek::baffled::rofl:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පොලොන්නරුව රෝගියාගෙ ක්ලොස් කන්ටැක්ට්ස් අද චෙක් කරනවා කිව්වෙ නෑනෙ

    කැම්ප් එක වහලා. ඒක ශුවර්.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    පොලොන්නරුව රෝගියාගෙ ක්ලොස් කන්ටැක්ට්ස් අද චෙක් කරනවා කිව්වෙ නෑනෙ

    තව පොඩ්ඩකින් බලන්නකෝ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ කලින් කිව්වෙ 20න් 14ක් පොසිටිව් කියලනෙ


    2 ක් ට සනීප වෙලා ම්චන්.. රාවනා පරම්පරාවෙන් එන සිංහලයොනෙ බන්.. අපි යක්කු බොලවු.. :lol:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    335 කියන්නේ ⁣නේවි පොරගෙ යාලුවෙක්.
    ඒ අනුව සුවර් එකටම වැලිසර කැම්ප් එකේ තව අය ඉන්නවාම තමයි.

    කැට තියලා කියතැකි
     
    Status
    Not open for further replies.