Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    11.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    බොරු දාන්න එපා...අපිව නොෂන්ෂුන් කරන්න ෂහොදරය...අපි ආණ්ඩුව පවෂනකම් ඉවෂා ශිටිමු :dull::dull::dull:

    Kitanna deyak nane ban wela ivarai
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    mokeda giye. online balanna berida?

    දැන් ඉතින් ජූනි විසි වෙනිදා වෙනකම් ජනතාවට සහන ලබාදෙන්න ආණ්ඩුවට සිද්ධ වෙනව.

    කොරෝනා මර්දන කරන අතරෙම නොමිලේ පන්දාහවල් දෙන්න, ගොයියන්ගෙ එලවලු මිලදී ගන්න, නන්නත්තාර වෙලා ඉන්න ඈයන්ට සහන සලසන්න, පිටරට හිරවෙලා ඉන්න අය ලංකාවට ගෙන්නගන්න, ඔය හැම දෙයක්ම සමාජ අපවාදයට ලක් නොවී කරන්න සිද්ධිය වෙනව. මැ.කො හහරියටම නිලේ බලලා ඇනලා තියනවා.
     
    • Like
    Reactions: lodbrok

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    හෙළයෙක්;25331333 said:
    ඒ කන්ටක්ටැක්ට් එක මගඇරුන එක නන් අවුලක්. කොච්චර කට්ටිය ඉන්නව කිව්වත් කොරොන්ටීන් වලින් ඒක හරිමද කියල ආයෙ හිතන්න වෙලා තියෙනව ඊයෙ සිද්දියෙන්.

    Anith eka ratawal walin awilla self quarantine wechcha katiya test karanna thibba...

    Aluth ma news eka ara Bokundara infect wechcha eka podi freezer truck chicken wikunuwa man oken chicken gaththa 30th mokada mage b day eka 31st nisa freezer truck amatharawa thawa elawalu lorry awa ...2kama ekata thamai gama wate giye :angry::angry::angry:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    බොරලැස්ගමුවෙන් හම්බෙච එක්කෙනා කොට්ටාවේ පවුද්ගලික රොගලකට ගිහින් තියෙනවා ලේ වහනයට සතියට 3න් පාරක් බෙහෙත් ගන්න.එතන්දි කලින් එතනට ආපු කෙනෙක් ට කොරොනා හදිලා තියෙනවා.මුන් දෙන්නාත් එ සමාන දවස් දෙකක ගිහින් තියෙන්නේ එනට.උගෙන් හදිලා කියලා කියන්නේ.
    Sahvendra Silva on Derana Aruna

    දැන් මීට කලින් කොට්ටාවේ ඔහොම හම්බ උන කෙනෙක් ගැන කීවේ නෑනේ...ටිකක් අවුල වගේ කියන ඒවා
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    Anith eka ratawal walin awilla self quarantine wechcha katiya test karanna thibba...

    Aluth ma news eka ara Bokundara infect wechcha eka podi freezer truck chicken wikunuwa man oken chicken gaththa 30th mokada mage b day eka 31st nisa freezer truck amatharawa thawa elawalu lorry awa ...2kama ekata thamai gama wate giye :angry::angry::angry:
    එතකොට :shocked::shocked::shocked: මල උත්තක්නෙ බන්
     
    :angry: Honda welawata chicken gatte arpico, nelna and pussella
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    Oya area eka seal karanna one.nattan ubereats un ei ohe idan
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    හෙළයෙක්;25331383 said:
    එතකොට :shocked::shocked::shocked: මල උත්තක්නෙ බන්

    Oya freezer truck ekai elawalu lorry ekata giye ita passe mata aehuna oya elawalu lorry aeith awa yogurts aran unge homemade nisa man ganna giye nae :baffled:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    හෙළයෙක්;25331388 said:
    ඌ චිකන් ගත්තෙ උබ කියන තැනකින් වෙලා උටත් මුව කන්ටැක් වෙලා නන් :baffled::baffled::baffled:

    man gatta ewa already packed. oya freezer wala ena ewa ehema newe. ewale kirala denne:D:cool:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    හෙළයෙක්;25331386 said:
    ඕනි උත්තක් කරගන්න කියල බලන් ඉන්න තියෙන්නෙ.

    sirawata ara boralesgamuwe lunu mirisa eken kema bedanawa
     
    Status
    Not open for further replies.