Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    අද දින මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊළග මහමැතිවරණය ජුනි 20 පවත්වන බවට දිනයක් තීන්දු කළේය. කෙසේ වෙතත් මේ දක්වා පැහැදිලි කෙරුණු නීතිමය කරුණු අනුව ජුනි 02 ට පෙර පාර්ලිමේන්තුව රැස්කිරීමට අවශ්‍යවීම මත අවසාන දවස ලෙස මැයි මස 30 හෝ ඊට පෙර දිනයක
    මහමැතිවරණය පැවැත්වීම කළ යුතුවම තිබුණි.

    නමුත් එම දිනයන් පසුකර ජුනි 20 දිනය ලබාදීම නීතියට අනුකූල වන්නේ කෙසේද යන පැනය පැනනැගිණි.
    මේ ගැන අද (20) රාත්‍රී රූපවාහිනී සංවාද වැඩසටහනකට එක්වූ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය දන්වා සිටියේ දිනය යෙදීම වරදක්දැයි සොයා බැලීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ නිදහස පවතින බවයි. කෙසේ වෙතත් තමා ක්‍රියා කළේ මැතිවරණ පනතේ 'නොවූ විරූ අවස්ථාවක' ක්‍රියාකරන ආකාරය දැක්වෙන 129 වගන්තිය ප්‍රකාරව බවද දන්වා සිටියේය. එහි වරදක් ඇතොත් අධිකරණයෙන් විසදා ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
    එම වගන්තිය පහත පරිදිය.
    phathata pahathata giya waganthiya nane.. :sorry: koooo??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,775
    113
    20225434gossiplanka.png
    phathata pahathata giya waganthiya nane.. :sorry: koooo??
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    හෙළයෙක්;25331303 said:
    බෑනෙ ඊයෙ වෙච්ච දේ උනේ එකපාරටමනෙ. වැඩේ හොද වෙලා කියල ඉන්න ඇත්තෙ.

    Mata thiyana awula mae gewal lagata badu wikunanna ena minisui ai randomly wath test hithune naththae kiyala
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මැකෝගේ කතාව බලන්න ලස්සනයි බන්

    :yes::yes::yes:

    කිසිම පක්ෂපාතීත්වයක් නැතුව කතා කළා...ඇත්තටම නියමයි. අපේ මාධ්‍යවේදී මහත්වරු 3 දෙනා ගැන නම් ටිකක් විතර දුක හිතුන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,775
    113
    Mata thiyana awula mae gewal lagata badu wikunanna ena minisui ai randomly wath test hithune naththae kiyala

    ඒ කන්ටක්ටැක්ට් එක මගඇරුන එක නන් අවුලක්. කොච්චර කට්ටිය ඉන්නව කිව්වත් කොරොන්ටීන් වලින් ඒක හරිමද කියල ආයෙ හිතන්න වෙලා තියෙනව ඊයෙ සිද්දියෙන්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දිවයින පුරා සියලු මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය නියම කරයි.

    අරිනවා වහනවා...අයින් කරනවා ආයිත් දානව ඕවා පස්නද බන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,230
    66,644
    113
    hari badu packet oya side eken ubereats ena un godak innawa
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25331333 said:
    ඒ කන්ටක්ටැක්ට් එක මගඇරුන එක නන් අවුලක්. කොච්චර කට්ටිය ඉන්නව කිව්වත් කොරොන්ටීන් වලින් ඒක හරිමද කියල ආයෙ හිතන්න වෙලා තියෙනව ඊයෙ සිද්දියෙන්.

    :sorry::sorry::sorry:
    අපහශුතාවයට පත් කරන්ට එපා ෂහෝදරය...අපි මේක ලශ්ශනට කරමු
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බොරලැස්ගමුවෙන් හම්බෙච එක්කෙනා කොට්ටාවේ පවුද්ගලික රොගලකට ගිහින් තියෙනවා ලේ වහනයට සතියට 3න් පාරක් බෙහෙත් ගන්න.එතන්දි කලින් එතනට ආපු කෙනෙක් ට කොරොනා හදිලා තියෙනවා.මුන් දෙන්නාත් එ සමාන දවස් දෙකක ගිහින් තියෙන්නේ එනට.උගෙන් හදිලා කියලා කියන්නේ.
    Sahvendra Silva on Derana Aruna
     
    So comunity spread has already started.It's about time.If you open on 27th all will get corona
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    So comunity spread has already started.It's about time.If you open on 27th all will get corona

    බොරු දාන්න එපා...අපිව නොෂන්ෂුන් කරන්න ෂහොදරය...අපි ආණ්ඩුව පවෂනකම් ඉවෂා ශිටිමු :dull::dull::dull:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    බොරලැස්ගමුවෙන් හම්බෙච එක්කෙනා කොට්ටාවේ පවුද්ගලික රොගලකට ගිහින් තියෙනවා ලේ වහනයට සතියට 3න් පාරක් බෙහෙත් ගන්න.එතන්දි කලින් එතනට ආපු කෙනෙක් ට කොරොනා හදිලා තියෙනවා.මුන් දෙන්නාත් එ සමාන දවස් දෙකක ගිහින් තියෙන්නේ එනට.උගෙන් හදිලා කියලා කියන්නේ.
    Sahvendra Silva on Derana Aruna

    Bump
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    වෑතර ජයසිරි බේකරිය අසල මාලු වෙලදසැලෙන් මාලු මිලදීගැනීමට ගිය අය වහාම කහතුඩුව MOH Dr.Danuka මහතා අමතන්න..
    (0770722866)
    From FB.පිලියන්දල කෙස් එක
     
    Status
    Not open for further replies.