Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    :lol::lol:
    සුරාබදු කොමසාරිස් බාර් ඇරපු එක සිරිසේන පත්තරෙන්ද දන්නෙ නෑ දැක්කෙ. පව් බන් බයියො. කොච්චර බලාපොරොත්තු තියන්ද මේ ගොනාව දක්කන් ආවේ.

    ගෝමා ඔළුව අතගහලා ටොක්කක් ඇනලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    මගේ යාලුවෙක්ට hospital එකේ ඉද්දි මම උගේ ලග හිටිය .
    එහාපැත්තෙ ඇදෙ හිටියේ ඩෙංගු හැදුන කෙනෙක් .
    ඔය corona test එකට ගන්න cotton bud එක වගේ එකම නහයට දාල
    ඩෙංගු වලට අදාල මොකක් හරි test එකක් කරනවා .
    ඇතුලේ ටිශූ එකක් වෙන්න ඇති නේද හූරලා ගන්නව ඇත්තෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    ගෝමා ඔළුව අතගහලා ටොක්කක් ඇනලා.
    :yes::yes:
    කෙලින් කියන්න හිතට අමාරු ඇති ගොමාලටත් මොකද පට්ටියට ගිහින් උන්ම තෝරගෙන උන්ම දක්කන් ආපු ගොනානේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,795
    16,929
    113
    Kottawa
    බොරලැස්ගමුවේ කෙනා.එයා ඩයලයිස් කරන්න ගිහින්
    114 වෙනියට හම්බවුන කොට්ටාවේ එක්කෙනත් ඒ නර්සින්ග් හෝම් එකට ගිහින්

    :dull:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    :lol::lol:
    සුරාබදු කොමසාරිස් බාර් ඇරපු එක සිරිසේන පත්තරෙන්ද දන්නෙ නෑ දැක්කෙ. පව් බන් බයියො. කොච්චර බලාපොරොත්තු තියන්ද මේ ගොනාව දක්කන් ආවේ.
    සිරාට වඩා වාසියක් ගෝටට තියෙනවා .
    බයියෝ ලග Escape-goat කෙනෙක් ඉන්නවනේ .
    හොද දෙයක් කරොත් ගෝට . මොකක් හරි වැරදි දෙයක් කරොත් මරා .
    මෙතනත් ඔය මරා කරපු එකක් ස'ර් හරිගැස්සුව වෙන්න ඕන .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    erozan ලෝක වෙලද පොලේ පරිප්පු බැරලයක මිල අඩු වෙලා කියන්නේ ඇත්තද?
    එහෙ අඩු වෙච්ච එකට මෙහෙත් මොනා හරි අඩු කරනවනෙ බන්. ඉස්කෝලේ ගණිතය සිලබස් එකට කෙලෝ ගන්න පොටක් තමයි ඕක. එකතු කිරීම අඩු කිරීම තහනම් කරාවී. ඒ නිසා කටවහන් ඉමු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    සිරාට වඩා වාසියක් ගෝටට තියෙනවා .
    බයියෝ ලග Escape-goat කෙනෙක් ඉන්නවනේ .
    හොද දෙයක් කරොත් ගෝට . මොකක් හරි වැරදි දෙයක් කරොත් මරා .
    මෙතනත් ඔය මරා කරපු එකක් ස'ර් හරිගැස්සුව වෙන්න ඕන .
    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    මම හිතන්නේ මුන් ඔය සේම ගන්නේ .
    සෙම නම් එලියට එනවනෙ බන්. උගුරෙන් උනත් කෙල ගහල ගන්න පුළුවන්නෙ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,833
    20,376
    113
    හස්තිශෛලපුර
    සිරාට වඩා වාසියක් ගෝටට තියෙනවා .
    බයියෝ ලග Escape-goat කෙනෙක් ඉන්නවනේ .
    හොද දෙයක් කරොත් ගෝට . මොකක් හරි වැරදි දෙයක් කරොත් මරා .
    මෙතනත් ඔය මරා කරපු එකක් ස'ර් හරිගැස්සුව වෙන්න ඕන .

    :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    img-20200421-200101.jpg

    https://mawbima.lk/news-more/56690

    මේ කියන්නේ පන්නිපිටිය නර්සින් හෝම් එක ගැනද බන් ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    erozan ලෝක වෙලද පොලේ පරිප්පු බැරලයක මිල අඩු වෙලා කියන්නේ ඇත්තද?

    මල වදයක් උබට ඇති වෙලාද මේක නිදහසේ තීබ්බ. ඕකව ට්‍රිගර් කරන්න එපා.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    බොරලැස්ගමුව රත්තනපිටිය විශ්ව විද්‍යාල පාර ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පවුලේ අය සමඟ නිවස ආසන්නයේ පිහිටා ඇති විහාරස්ථානයට ඉකුත් 19 වැනි දින දහවල් දානමය පිරිනැමීම හේතුවෙන් එහි විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විහාරස්ථානය තුළ ම අද 21 ස්වයං නිරෝධනයට ලක් කළ බව බොරලස්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.කේ. විජේසූරිය මහතා පැවසීය. - lankadeepa
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    සෙම නම් එලියට එනවනෙ බන්. උගුරෙන් උනත් කෙල ගහල ගන්න පුළුවන්නෙ
    The specimen is usually collected from the upper respiratory tract using the nasopharyngeal swab technique - in which a sample is gathered from the throat behind the nose, containing a mixture of mucous and saliva.

    සේම තමා . නහය පිටිපස්සේ උගුරේ corona වර්දනය වෙන්න කැමති
    පරිසරයක් වගේ එකක් ඇති .
    test එකේ accuracy එක වැඩි කරගන්න ඔතනින්ම ගන්නවා ඇති .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    The specimen is usually collected from the upper respiratory tract using the nasopharyngeal swab technique - in which a sample is gathered from the throat behind the nose, containing a mixture of mucous and saliva.

    සේම තමා . නහය පිටිපස්සේ උගුරේ corona වර්දනය වෙන්න කැමති
    පරිසරයක් වගේ එකක් ඇති .
    test එකේ accuracy එක වැඩි කරගන්න ඔතනින්ම ගන්නවා ඇති .
    :yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    හෙළයෙක්;25333582 said:

    මල වදයක් උබට ඇති වෙලාද මේක නිදහසේ තීබ්බ. ඕකව ට්‍රිගර් කරන්න එපා.

    සිරා මමත් කියන්න ආවේ ඒකම තමයි ඌ එක්ක ජවුසන් නටන්න ඕනම් කරන්න තියෙන්නේ වෙනම පොස්ට් එකක් අරින එකයි.
     
    Status
    Not open for further replies.