Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,234
    66,650
    113
    හෙළයෙක්;25332010 said:
    කලින් ඉදපු තැන නෙවෙයි වැදගත් දැන් ඉන්න තැන මචන්. පොඩි කාලෙ කියල දීල නැද්ද ඕව්ව.

    Doesnt apply to sinhalese:P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25332010 said:
    කලින් ඉදපු තැන නෙවෙයි වැදගත් දැන් ඉන්න තැන මචන්. පොඩි කාලෙ කියල දීල නැද්ද ඕව්ව.

    මල් පොකුරු පොකුරු යන එන තැන ඈ වෙතටම නැවීයන්...:P
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    Nirodhanaya kare dan ne.u march 25 idan free eke idala

    මේ කොරෝනාව පත්තු උනේ නැත්තෙ ලංකාවෙ ටික දෙනෙක්ගෙ හරි පින හයිය නිසා තමයි තාම. තවම අපේ පින ඇති ජීවත් වෙන්න. බලමු ඉස්සරහට!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,650
    113
    මේ කොරෝනාව පත්තු උනේ නැත්තෙ ලංකාවෙ ටික දෙනෙක්ගෙ හරි පින හයිය නිසා තමයි තාම. තවම අපේ පින ඇති ජීවත් වෙන්න. බලමු ඉස්සරහට!

    Sinhaluge pinak nan newe land eke pinakata thama:rofl:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    කොරෝනා අපේ පාලනය යටතේ.. තුරන් කරන්න සැරසෙන්න..- ජනපති | source - Lankacnews

    කොරෝනා වසංගතය රට තුළ පැතිරයාම පාලනය කර ඇතැයි ද, එය මේ රටින් තුරන් කර දැමීමට ජනතාවගේ සහාය ඉතා අවශ්‍ය යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ රූපවාහිනි නාලිකා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

    කොරෝනා වයිරසය නිසා තිබෙන තර්ජනය අවසන් වී නැතැයි කී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශය නියම කර ඇති පිළිපැදිම්වලින් පිට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

    :love::love::love::love: Sinhalu are SAFE
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,990
    113
    ඉදිරියේ රාළ;25332027 said:
    මරු විකල්ලෙන් ඉන්න එවුන් ඒම තමා :D :D :D

    එල එල කොනකින් ඉඳහන් මේ දවස්වල පිස්සෝ නලවන්න අමාරුයි :)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා අපේ පාලනය යටතේ.. තුරන් කරන්න සැරසෙන්න..- ජනපති | source - Lankacnews

    කොරෝනා වසංගතය රට තුළ පැතිරයාම පාලනය කර ඇතැයි ද, එය මේ රටින් තුරන් කර දැමීමට ජනතාවගේ සහාය ඉතා අවශ්‍ය යැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) රාත්‍රියේ රූපවාහිනි නාලිකා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

    කොරෝනා වයිරසය නිසා තිබෙන තර්ජනය අවසන් වී නැතැයි කී ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශය නියම කර ඇති පිළිපැදිම්වලින් පිට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

    :love::love::love:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    අදත් කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් හමු විය හැකියි.. LANKACNEWS

    අද දිනයේද කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වීමට ඉඩ ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    කොරෝනා යයි සැකයෙන් කන්දකාඩුව නිරෝදායන මධ්‍යස්ථානය තුල රඳවා සිටින පුද්ගලයන් පිරිසකගේ ජීව සාම්පල පරීක්ෂණ ප්‍රතිඵල අද දිනයේ නිකුත් වන බවද ඔහු කියා සිටියේය.

    කෙසේ නමුත් මෙම පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින නිසා සමාජ පැතිර යාමක් නොවන බවත් ඔහු පැවසීය.

    කොළඹ කෙසෙල්වත්ත ප‍්‍රදේහයේදීද සිදුවූයේ එවැන්නක් බවත් නිරෝධායනට ලක් කර සිටින පිරිසකගේ කරන ලද පරීක්‍ෂණ අනුව ඊයේ දිනයේ ඉහල ආසාදිතයන් ප‍්‍රමාණයක් හමු වූ බවද ඔහු සදහන් කලේය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,234
    66,650
    113
    මාවරලේ?
    land වලට විතරද? වැව් වලට මුහුදට එහෙමත් පින තියෙනවද? :eek:

    It's karma.everything has karma.karma means memory.even the universe has its own karma.future happens according to its previous karma.not only to human beings
     
    Status
    Not open for further replies.