Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    27 ඉන්දන් ඔපිස් වැඩලු. අද කතා කරලා කිව්වා. පානදුරේ ඔෆිස් එක තියෙන්නෙ. එකියන්නෙ බස්නාහිර පලාත අරිනවා ඇති. කොලබ මොනාකරයිද දන්නෙ නෑ

    ගෝඩ් බ්ලෙස් සින්හලු
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Eka digata newei. Witin wita surface wei kiyla kiynne.. mokada denatama mutation 30 kata wada aduragena tyena hndath . Balamu these are just assumptions.. wenawa kiyalama newei.. bt risk is there.. bt ape rata dupathal nisath, climate anan manan resources hnda goda yanna puluwan..

    ඇත්ත කතාව ඩොකා සහෝ, යුරොපෙ බලපං ඒක ඉඩමනේ කඩාගෙන ඉන්නේ. දැන් මුන්ට මේක එලිමිනේට් කරන්න පට්ට අමාරුයි. එක රටක සම්පුර්නයෙන්ම අයින් කරත් කොහේ හෝ කොනක තිබිලා පැතිරෙන්න පුලුවන්. ඒක නම් හද්ද කරුමයක්.

    ලංකාවටත් කවදා වෙනකං පෝට් වහන් ඉන්නද. ලගදිම පැජෙන්ජර් ප්ලේන් ගන්නම වෙනවා. ඇරපු ගමන් හිරවෙලා ඉන්න උන් එයි බුරුතු පිටින්. ට්‍රැවල් කේස් වැඩි වෙන්න ඉඩ තියනවා. සංචාරක ක්ෂෙුත්‍රයටනම් නැගිටින්න පට්ට අමාරුයි.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    27 ඉන්දන් ඔපිස් වැඩලු. අද කතා කරලා කිව්වා. පානදුරේ ඔෆිස් එක තියෙන්නෙ. එකියන්නෙ බස්නාහිර පලාත අරිනවා ඇති. කොලබ මොනාකරයිද දන්නෙ නෑ

    ගෝඩ් බ්ලෙස් සින්හලු

    Hemadama yanna oneluda?? Kattayata dina bedala neweida yanna tyene?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    Hemadama yanna oneluda?? Kattayata dina bedala neweida yanna tyene?

    බස්නාහිර අරින්න සුදුසුම නැ.

    ඔව්. මරැ. පීක් එක එද්දිම තමා වැඩට යන්න වෙන්නෙ.මට බය දරු පැටව් ගැනයි වයසක අම්ම තාත්තයි.බස්නාහිර අරින කතාවක් යන්නෙ
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඇත්ත කතාව ඩොකා සහෝ, යුරොපෙ බලපං ඒක ඉඩමනේ කඩාගෙන ඉන්නේ. දැන් මුන්ට මේක එලිමිනේට් කරන්න පට්ට අමාරුයි. එක රටක සම්පුර්නයෙන්ම අයින් කරත් කොහේ හෝ කොනක තිබිලා පැතිරෙන්න පුලුවන්. ඒක නම් හද්ද කරුමයක්.

    ලංකාවටත් කවදා වෙනකං පෝට් වහන් ඉන්නද. ලගදිම පැජෙන්ජර් ප්ලේන් ගන්නම වෙනවා. ඇරපු ගමන් හිරවෙලා ඉන්න උන් එයි බුරුතු පිටින්. ට්‍රැවල් කේස් වැඩි වෙන්න ඉඩ තියනවා. සංචාරක ක්ෂෙුත්‍රයටනම් නැගිටින්න පට්ට අමාරුයි.

    Ow ithin.. depethenma hndak enakota awulakuth tynwa.. krna tyena uparime thamai lankawe hadanna puluwan de lankawema patanganna meka awasthawak krganna eka.. dekkane ape un robots la hadapu ikmana.. mona facilities thibilada ape unta..
    Kohomahari me tike curfew ain krnne economy eka hnda kiyla minissu theruganna one, therumgena adala nethinun geta wela innai tyenne.. buruthu pitin ynawa ape un.. mama danna un tikak negam gihilla awurudu.. kalakanni
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    3.jpg
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    Kohomahari me tike curfew ain krnne economy eka hnda kiyla minissu theruganna one, therumgena adala nethinun geta wela innai tyenne.. buruthu pitin ynawa ape un.. mama danna un tikak negam gihilla awurudu.. kalakanni

    මේක ලංකාව බං
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    Copied...

    Scientists: the Coronavirus Has Already Mutated Into 30+ Strains

    I also read about the Chinese claiming 33+ mutations - but no further details published where in the genome and how many nucleotides changed.

    Previously the NUS team (Singapore) reported 382 nucleotide deletion in Orf8. This is the only major change ever reported.
    This was noticed in 8 patients. This was similar to what happened with SARS earlier and was hopeful news. But after that nothing heard.

    Currently published data shows after analysing nearly 3200 genomes between December 2019 to April 2020 the mutations are minimal with a rate estimate of 25.9 subs per year.
    Let's wait till they publish anything solid.:yes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මගේ මතය මෙික, AL නොතියන එක හොදයි. ලමයින්ට වෙච්ච පාඩුව පොඩි නැ..මානසික පිඩනය පොඩි නැ.

    ඒ ලෙවල් ස්පොන්ටේනියස් ගොඩ දාන්න බැ.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    I also read about the Chinese claiming 33+ mutations - but no further details published where in the genome and how many nucleotides changed.

    Previously the NUS team (Singapore) reported 382 nucleotide deletion in Orf8. This is the only major change ever reported.
    This was noticed in 8 patients. This was similar to what happened with SARS earlier and was hopeful news. But after that nothing heard.

    Currently published data shows after analysing nearly 3200 genomes between December 2019 to April 2020 the mutations are minimal with a rate estimate of 25.9 subs per year.
    Let's wait till they publish anything solid.:yes:

    තරහ නැතුව කියන්නකෝ මොකක්ද orf8 කියන්නනේ කියලා
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේ සීන් එක මොකද්ද ?

    94232881_2524918127763454_988633477911937024_o.jpg

    මන්ඩලේ කචල් බං.චතුරත් හැමදේම දන්නවා වගේ කියවනවා. ටෝක් විත් චතුර බැලුවන් තේරෙයි ඌ අධිමාන්නයෙන් ඉන්න හිස් මොලයක් කියලා. පුක කසාගන්නවත් නියාපාත්තක් නැ
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    I also read about the Chinese claiming 33+ mutations - but no further details published where in the genome and how many nucleotides changed.

    Previously the NUS team (Singapore) reported 382 nucleotide deletion in Orf8. This is the only major change ever reported.
    This was noticed in 8 patients. This was similar to what happened with SARS earlier and was hopeful news. But after that nothing heard.

    Currently published data shows after analysing nearly 3200 genomes between December 2019 to April 2020 the mutations are minimal with a rate estimate of 25.9 subs per year.
    Let's wait till they publish anything solid.:yes:

    Yeah.. and what i heard earlier was the covid19 mutates very slowly.. now suddenly thy say thre r 30 mutations.. btw as i remember RNA viruses usually mutates and become less agressive ryt.. rarely thy become agressive.. isnt it??
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,991
    113
    No one can isolate like This This is the truth .
    we has to manage the Epidamaic we can't imagine how to runway from this situation
    Sri Lankans Should Know How to Face Chalange :lol::lol::lol:

    You're not scared to COVID-19
    You scared to Face election Bro
    This is thruth bro politics Bro politics:lol::lol::lol::lol:

    Do politics it's never mind but Don't take advantage from Dead Body's Brother:lol::lol::lol:

    dd754800bddf14857196f6c75404176e.jpg
     
    Status
    Not open for further replies.