Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පිස්සුවක් කෙලින්න ඕන එකාට බන්. ඌට ඕන ඕන විදිහට රිප්ලයි දාන්න පුළුවන්. උබ කියනදේට රිලේටඩ් උනත් නොවුනත්.

    දැන් බලපන්කො උදාහරණයක් විදිහට මම මේ පහල පිංතූරේ දානවා. උබට පුළුවන් උබේ රිප්ලයි ඒකට ඒකට අදාලව දාන්න හෝ අදාල නැති වෙන එකක් දාන්න හෝ රිප්ලයි නොකර ඉන්න. දිගින් දිගටම මේක රිපීට් උනොත්?


    J7tiISQ.jpg




    ඇමෙරිකාවේ මූ කරපු ජොබ් එක කියහං
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    සිංහලෙන් උනත් මනුස්සයෙක් වගේ කතා කරන්න පුලුවන්...

    ඒත් වෙලා තියෙන්නේ දැන් කුණුහරප කියන එවුන්, අනිත් එවුන් බනින්න බලාගෙන ඉන්න එවුන් වැඩියි...



    උන්ට විරුද්ධ මත දරන එවුන්ට, තමන් සහයෝගය දෙන්නේ නැතු පක්ෂයකට නැති වෙන කෙනෙක් වෙන පක්ෂයකට ඡන්දය දුන්නොත් පුදුම කේන්තියක් එනව. ඒවා ඉතිරි කුණුහරප වලින් පිට කරනවා..:lol:

    ඔය අතරේ උඹ කියනවා වගේ කට්ටියක් කඩ්ඩෙන් කතා කරනවා, අර ඩයල් වලට වැඩිය කඩ්ඩ බැරි නිසා ඒ සාකච්චා වලට මැද්දට පැනල කුණුහරප වගුරලලා විනාස කරන්න බැහැ..

    පක්ශ වලින් චන්දෙ ඉල්ලන එව්වො එකට ඉදගෙන ඒවා දිහා බල බල හිනා වෙනවා.. අපේ අයියලා මරාගන්නවා...:lol:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    සිරාවට බන්. සින්හල හරුප වගේ ලස්සන නෑ ඉන්ගිරිසි ඒවා. කොච්චර ඒවයින් බෑන්නත් දෑනෙන්නේ නෑ

    English welin ‘fuck you’ kiyena eka podi lamai hitan kiyenewa gaanak nathuwa... Sinhalen oka ahanne mudukkuwaketama yanna epai...samanya wadegath dial ekak oka kiyanne 84000 ta naginne one :P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,736
    98,786
    113
    You guys should correct him if he's wrong instead of being condescending

    We were trying to get people to use English in this thread to discourage throwing obscenities at each other


    Agreed machan. This is not our mother tung. Get some point out of errors that`s the best way to move forward.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    :lol::lol:
    කියල කටගන්න උනෙ නැහැනේ
    :dull::dull:



    එරෝ ආවොත් පොස් ටෝක් දෙන අයියලට දුවන්න පාරවල් හොයාගන්න වේවී. මම නොකිව්වයි කියන්න එපා.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    English welin ‘fuck you’ kiyena eka podi lamai hitan kiyenewa gaanak nathuwa... Sinhalen oka ahanne mudukkuwaketama yanna epai...samanya wadegath dial ekak oka kiyanne 84000 ta naginne one :P

    This here is the point

    Consider Erozan, I've never seen him throwing around the f- word although he understands what it means, 100%.

    why? because it doesn't feel as strong as the huk- word :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,882
    113
    28
    ලොවෙත් නැති තැනක
    පක්ශ වලින් චන්දෙ ඉල්ලන එව්වො එකට ඉදගෙන ඒවා දිහා බල බල හිනා වෙනවා.. අපේ අයියලා මරාගන්නවා...:lol:

    හැම මහ එකාම එහෙමනේ. පොඩි උන් මරාගන්නාවා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    හෙළයෙක්;25338754 said:
    Agreed machan. This is not our mother tung. Get some point out of errors that`s the best way to move forward.

    හෙළයෙක්;25338774 said:
    :lol::lol::lol: We can keep things useful without having bull shits.

    :yes::yes::yes::yes::yes:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    ඉතාලියේ කොරෝනා වසංගතය හමුවේ පනවා ඇති වැඩ කටයුතු සීමා කිරීමේ නීතිය (LOCKDOWN) පවතින අතරවාරයේ එරට නිවාස සංකීර්ණයක සාද පැවැත් වූ ශ්‍රී ලාංකිකයන් 11 කු හට එරට පොලිසිය විසින් යූරෝ 40 සිට 3000කට
    ඇතුළත් වන ආකාරයේ දඩයක් නියම කර තිබේ.



    ඉකුත් 19 වැනිදා මෙම සාදය පැවතී ඇති අතර පොලිසිය විසින් සාදය අතරවාරයේ දී නිවස ඇතුළු වී මෙම වැටලීම කර තිබෙන අතර අසල්වාසී පුද්ගලයෙකුගේ පැමිණිල්ලක් යටතේ මෙම වැටලීම සිදුකළ බව එරට පොලිසිය පවසයි.

    මෙම පිරිසට වෙනත් නිවසක අය තම නිවසට ගෙන්වා ගැනීම, තම නිවසෙන් පිට වෙනත් නිවසකට යාම නිසා ස්වයංනිවාසි අඩස්සි නීතිය කඩ කිරීම, එකම ස්තානයක සිටිය යුතු ප්‍රමාණයට වඩා රැස්වීම, රත්‍රී අන් අයට කරදරකාරී ලෙස ශබ්ද කිරීම සහ සාද පැවැත්වීම යන එරට නීති උල්ලංඝනය කිරීම යටතේ මෙම දඩ මුදල් පනවා ඇතැයි ඉතාලියේ තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    English welin ‘fuck you’ kiyena eka podi lamai hitan kiyenewa gaanak nathuwa... Sinhalen oka ahanne mudukkuwaketama yanna epai...samanya wadegath dial ekak oka kiyanne 84000 ta naginne one :P


    මුඩුක්කු වලට යන්න දෙයක් නෑ පාරට බෑස්සම බස් කාරයන්ගේ අම්මා කී පාරක් මතක් කරනවද? ත්‍රීවීල් කාරයන්ගේ ටිපර් කාරයන්ගේ...
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    April23
    02.00pm
    කොරෝනා ආසාධිත තවත් රෝගීන් 4 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.මින් පෙරද රෝගීන් හමුවූ කොළඹ 12 කොටහේන ශ්‍රීමත් බණ්ඩාරනායක මාවතෙන් මොවුන් හමුවී ඇත.
    ඒ අනූව මෙරට වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් ගණන 334ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    පිස්සුවක් කෙලින්න ඕන එකාට බන්. ඌට ඕන ඕන විදිහට රිප්ලයි දාන්න පුළුවන්. උබ කියනදේට රිලේටඩ් උනත් නොවුනත්.

    දැන් බලපන්කො උදාහරණයක් විදිහට මම මේ පහල පිංතූරේ දානවා. උබට පුළුවන් උබේ රිප්ලයි ඒකට ඒකට අදාලව දාන්න හෝ අදාල නැති වෙන එකක් දාන්න හෝ රිප්ලයි නොකර ඉන්න. දිගින් දිගටම මේක රිපීට් උනොත්?



    බලහන් මම කිව්ව විදියටම උබ මාව ඉග්නෝර් කරානෙ බන්:(:(



    zH6uVcX.jpg
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83

    ලොක් ඩවුන් නීති රීති නිසා ලංකාවට පැමිණීමට නොහැකිවූ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු මේ වනවිට මෙරටට පැමිණෙමින් සිටිනවා.

    ඔවුන් රැගෙන ඒමට උදෑසන 6.15 ට පමණ යූ.එල්. 1145 දරණ මෙම ගුවන් යානය ඉන්දියාවේ අම්රිට්සාර්


    බලා පිටත්ව ගියේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුලූ සමස්ත කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අටදෙනෙකු සමඟයි.
    මෙම යානය පස්වරු 2.55 ට යළි කටුනායක ගුවන් තොටුපලට පැමිණීමට නියමිත බව වාර්තා විය.
    සිරව සිටින ශ්‍රී ලාංකික සිසුන් නැවත ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඊළඟට නේපාලය
    බලා ගුවන් ගමනක් සැලසුම් කර ඇත.


     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඉන්දියාවේ සිටි සිසුන් 101 දෙනා විශේෂිත ගුවන් යානයෙන් දිවයිනට
    April 23, 2020 02:29 pm


    ඉන්දියාවේ අමිර්තසාර් හි රැදී සිටි එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1146 දරන ගුවන් යානයෙන් මෙම සිසු පිරිස අද(23) දින පස්වරු 2.26 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

    ඔවුන් විෂබීජහරණය කිරීමෙන් පසුව , නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි.
     
    Status
    Not open for further replies.