Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    camp 1ක වහල තියෙන්නේ ..ඔක්කොම හැමතැනටම දාල checkකරනවා,3500
    ඉන්නවා camp 1ක..හැදිලා තියෙන්නේ සුදුවෙල්ලඑහෙම dutyදාපුකෙනක්ගෙන්.එයා
    නිවාඩුත් ගිහින් ඇවිත්..ආව busහිටන්check කරනවා .camp1ක විනාසයිකියල මට කතා කරපු කෙනා කිව්ව

    Niwadu gya kena wariyapola lu ne.. matath camp ekata case wage kiyla aranchiyak awa.. cnfirm nehe
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    post eka nathi nisa kiyamuko...e kiyanne anith post okkoma delete welada...umbath magulak kiyanawa...me thread ekamayi....delete una nam meka delete wenna oni...ekane awla...rep deepu aya name thiyana nisa mask kare...ekko samathara wishawayaka mama inne...ammooo...:baffled::baffled::baffled: depression wage...:rofl::rofl::rofl:

    NA කියල වැටෙන එකනම් සාමාන්‍යයි බන්.. මට ඉස්සරත් මෙහෙම වෙලා තියනව.. ලොකුවටම වලි ගිය thread වල තමා වෙන්නෙ.. Adminta rep remove කරන්න පුලුවන්නෙ මචන්.. කලින් එක සැරයක්
    එකෙක් තව member කෙනෙක්ගෙ නම දාල අනික් අයගෙ රෙප් කපල තිබුන.. පස්සෙ වලියක් ගියාට පස්සෙ GT ඒ ටික සේරම remove කලා..

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Niwadu gya kena wariyapola lu ne.. matath camp ekata case wage kiyla aranchiyak awa.. cnfirm nehe

    ඩොකා සහෝ, ආරංචි කරලා බලපංකෝ. උබට එන්නැති නිවුස නැ⁣නේ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    nila nowana news awot kiyapan machan. sure nehe kiyalama kiyahnko. awulak nahane etakota.

    මතකනෙ ගිය අවුරුද්දෙ ගිය කේස් ටික.. තව පොඩ්ඩෙන් GT ට lawyers ල හොයන්න වැඩ සිද්ද කරනව මේ කිරියෙ එවුන්.. උබල මේ සැරෙත් ඒ ටිකම කරයි වගේ..
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කවුරුත් මෙතන ඉන්න උන්ව ඔපිසර මහතැන්ලාට පාවලා දෙන්නැ හරිය. කපනො අගල් දෙකේ දෙකේ කැලිවලට. කපලා කිබුලාඇලට දානො.

    ාදයක් දැනගන්න තියෙන්නෙත් මෙතන විතරයි.
    ගැම්මෙන් එලකිරිස්
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    NA කියල වැටෙන එකනම් සාමාන්‍යයි බන්.. මට ඉස්සරත් මෙහෙම වෙලා තියනව.. ලොකුවටම වලි ගිය thread වල තමා වෙන්නෙ.. Adminta rep remove කරන්න පුලුවන්නෙ මචන්.. කලින් එක සැරයක්
    එකෙක් තව member කෙනෙක්ගෙ නම දාල අනික් අයගෙ රෙප් කපල තිබුන.. පස්සෙ වලියක් ගියාට පස්සෙ GT ඒ ටික සේරම remove කලා..

    තැන්ක්ස් මචන්...එහෙනම් එහෙමද දන්නේ නෑ, මේ ත්‍රෙඩ් එකේම හම්බුන රෙප් තමා තිබුනේ....අපි හිතමු වළි ගියපු නිසාවත් කියල...හැබැයි මම හැම වෙලාවේම කිව්වේ රණ්ඩු නොවී ඉඳපල්ලා කියල...:(:(:(
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ane tho hitapan.... meka ada derana news site eka neweine official news daanda.

    :growl: kapanawa thoge rep kotu okkoma eka paara.. :growl:

    පුලුවන්නම් කපපන්කො උගෙ Rep.. උබ හිතුවද අපි Rep තියාගෙන ඒවගෙන් කෑම බීම ගන්නව කියල.. :lol:
     
    • Like
    Reactions: danzka

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    පුලුවන්නම් කපපන්කො උගෙ Rep.. උබ හිතුවද අපි Rep තියාගෙන ඒවගෙන් කෑම බීම ගන්නව කියල.. :lol:

    :cool::cool::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තැන්ක්ස් මචන්...එහෙනම් එහෙමද දන්නේ නෑ, මේ ත්‍රෙඩ් එකේම හම්බුන රෙප් තමා තිබුනේ....අපි හිතමු වළි ගියපු නිසාවත් කියල...හැබැයි මම හැම වෙලාවේම කිව්වේ රණ්ඩු නොවී ඉඳපල්ලා කියල...:(:(:(

    උබ වලි නවත්තන්න කියපු එක හරි බන්.. ඒ උනාට රෙප් කපපු එකාගෙ රෙප් සේරම remove කලොත් උබටත් ඌ කපපු , දීපු ඒව නැඝි වෙනව මා දන්න විදිහට..
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    මතකනෙ ගිය අවුරුද්දෙ ගිය කේස් ටික.. තව පොඩ්ඩෙන් GT ට lawyers ල හොයන්න වැඩ සිද්ද කරනව මේ කිරියෙ එවුන්.. උබල මේ සැරෙත් ඒ ටිකම කරයි වගේ..

    Toiyo bale hitiyama ehema wenne. Me para ehema wenne ne. Sudussata sudusu thena deela thiyenne.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මතකනෙ ගිය අවුරුද්දෙ ගිය කේස් ටික.. තව පොඩ්ඩෙන් GT ට lawyers ල හොයන්න වැඩ සිද්ද කරනව මේ කිරියෙ එවුන්.. උබල මේ සැරෙත් ඒ ටිකම කරයි වගේ..

    කිසි වගකීමක් නැතුව තමයි ගොඩක් අය හැසිරෙන්නේ, GT අයියට තමයි ඉතින් වදේ...හැම වෙලාවේම කිව්වේ දැනුවත් වෙමු දැනුම බෙදාගමු, රණ්ඩු නොවී ඉමු කියල....දේශපාලනේ කතනොකරන්ව නම් මෙතන රණ්ඩු නෑ බන්...අනික වගකීමක් නැති පොස්ට් දානවා..අරය කිව්වා මෙයා කිව්වා කියල...රටක් ගිනි අව්ලන්න මුන්ට තියන ආසාව...
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    2020-04-23.png
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    වලිසර කම්ප් එකේ කෙස් එක අත්ත වෙන්න පුලුවන්.එත් ඔක මිඩියා වලට දෙයි කියලා නම් මම හිතන්නේ න.
     
    Status
    Not open for further replies.