Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
මතකනෙ ගිය අවුරුද්දෙ ගිය කේස් ටික.. තව පොඩ්ඩෙන් GT ට lawyers ල හොයන්න වැඩ සිද්ද කරනව මේ කිරියෙ එවුන්.. උබල මේ සැරෙත් ඒ ටිකම කරයි වගේ..

unofficial unconfirmed kiyala daapan. meka mainstream news site ekak neweine ban.

ehema sitha niwana kathaa oni un derana , hiru t balai.
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Toiyo bale hitiyama ehema wenne. Me para ehema wenne ne. Sudussata sudusu thena deela thiyenne.

    කවුරු බලයෙ හිටියත් වෙනසක් නැහැ බන්.. අපේ කිරියෙ ඉන්න සෙට් එක කටකතා හදල ලෝකෙම උනත් පෙරලන්න පුලුවන්නෙ බන්..
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    වලිසර කම්ප් එකේ කෙස් එක අත්ත වෙන්න පුලුවන්.එත් ඔක මිඩියා වලට දෙයි කියලා නම් මම හිතන්නේ න.

    Ohoma ekaknam godak welawata camp.eka athule inna kollonge. Eliyata enawa.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    කවුරු බලයෙ හිටියත් වෙනසක් නැහැ බන්.. අපේ කිරියෙ ඉන්න සෙට් එක කටකතා හදල ලෝකෙම උනත් පෙරලන්න පුලුවන්නෙ බන්..

    Mole thiyana thawa kollek ahu una...:)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචංලා වැලිසර කම්ප්‍ එකේ පොඩ්ඩක් කෙස් ලු..3500 විතර චෙක් කරන්න වෙලා..
    ආරංචි විදිහට කරපු අහබු ටෙස්ට් වගයකින් වැඩිගානක් පොසිටිව් වෙලා තියනවා

    මේවා කොහෙන්වත් කන්ෆර්ම් උනේ නැති නිකං ආරංචි විතරයි
    බොරු වෙන්නත් පුළුවන්
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    කිසි වගකීමක් නැතුව තමයි ගොඩක් අය හැසිරෙන්නේ, GT අයියට තමයි ඉතින් වදේ...හැම වෙලාවේම කිව්වේ දැනුවත් වෙමු දැනුම බෙදාගමු, රණ්ඩු නොවී ඉමු කියල....දේශපාලනේ කතනොකරන්ව නම් මෙතන රණ්ඩු නෑ බන්...අනික වගකීමක් නැති පොස්ට් දානවා..අරය කිව්වා මෙයා කිව්වා කියල...රටක් ගිනි අව්ලන්න මුන්ට තියන ආසාව...

    specially do not publish army related unofficial news becoz sometime those are tips for terrorist and they will use it for their advantage.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    වලිසර කම්ප් එකේ කෙස් එක අත්ත වෙන්න පුලුවන්.එත් ඔක මිඩියා වලට දෙයි කියලා නම් මම හිතන්නේ න.
    සිරාවට
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    වලිසර කම්ප් එකේ කෙස් එක අත්ත වෙන්න පුලුවන්.එත් ඔක මිඩියා වලට දෙයි කියලා නම් මම හිතන්නේ න.

    Mokakda wisthara karapan
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    මචංලා වැලිසර කම්ප්‍ එකේ පොඩ්ඩක් කෙස් ලු..3500 විතර චෙක් කරන්න වෙලා..
    ආරංචි විදිහට කරපු අහබු ටෙස්ට් වගයකින් වැඩිගානක් පොසිටිව් වෙලා තියනවා

    මේවා කොහෙන්වත් කන්ෆර්ම් උනේ නැති නිකං ආරංචි විතරයි
    බොරු වෙන්නත් පුළුවන්

    දැන් මේකෙම එකෙක් ඔය කතාවම දාල තිබ්බ. උබට කවුද දැන් ඕක කිව්වෙ
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මචංලා වැලිසර කම්ප්‍ එකේ පොඩ්ඩක් කෙස් ලු..3500 විතර චෙක් කරන්න වෙලා..
    ආරංචි විදිහට කරපු අහබු ටෙස්ට් වගයකින් වැඩිගානක් පොසිටිව් වෙලා තියනවා

    මේවා කොහෙන්වත් කන්ෆර්ම් උනේ නැති නිකං ආරංචි විතරයි
    බොරු වෙන්නත් පුළුවන්

    anna ehema kiyapan machan boru kiyalama kiyapan....

    ethakota awulk naha api dannawanw seen eka...:yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වලිසර කම්ප් එකේ කෙස් එක අත්ත වෙන්න පුලුවන්.එත් ඔක මිඩියා වලට දෙයි කියලා නම් මම හිතන්නේ න.

    නෑ මචං කිසිම කේස් එකක් මීඩියා වලින් වහන්නේ නෑ මචං ආරංචි විදිහට හැම දේම මිඩියා වලට රිලීස් කරනවා මොකද එක තැනකින් බොරුවක් කළා කියල අහුවුනිත් WHO එකේ ඉදල අන්තර්ජාතිකව තියන පිළිගැනීම විශ්වාසය කඩවෙනවා. ඒක ඉස්සරහට ලංකාවට ලොකු පාඩුවක්...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැන් මේකෙම එකෙක් ඔය කතාවම දාල තිබ්බ. උබට කවුද දැන් ඕක කිව්වෙ

    මේවා ආරංචි විතරයි බං විශ්වාස කරන්න එපා බොරු වෙන්න පුළුවන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොරෝනා නිසා ළමා මනසට ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න යුනිසෙෆ් ආයතනය අගමැතිව තෝරා ගනී

    http://nethnews.lk/article/76503
    කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය නිසා ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය විසින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

    මේ යටතේ ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් තොරා ගෙන ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

    ඔහු ළමයින්ට සමීප රාජ්‍ය නායකයෙකු බැවින් යුනිසෙෆ් ආයතනය මෙම තෝරා ගැනීම කර ඇතැයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසනවා.

    මේ අනුව කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය නිසා තමන් මුහුණ දී තිබෙන ගැටළු තප්පර 10ක විඩියෝවක් ලෙස පටිගත කර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට ළමයින්ට හැකියි.

    අදාළ විඩියෝ අග‍්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුම වෙත යොමු කළ යුතු වනවා. අග‍්‍රාමාත්‍යවරයා එම ප‍්‍රශ්නවලට සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේම පිළිතුරු ලබා දෙනු ඇති.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව වයස අවුරුදු 18ට අඩු තැනැත්තන් ළමයින් ලෙස සැලකෙනවා.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    නෑ මචං කිසිම කේස් එකක් මීඩියා වලින් වහන්නේ නෑ මචං ආරංචි විදිහට හැම දේම මිඩියා වලට රිලීස් කරනවා මොකද එක තැනකින් බොරුවක් කළා කියල අහුවුනිත් WHO එකේ ඉදල අන්තර්ජාතිකව තියන පිළිගැනීම විශ්වාසය කඩවෙනවා. ඒක ඉස්සරහට ලංකාවට ලොකු පාඩුවක්...

    මේ කේස් එක ඇත්ත උනොත් මිඩියා වලින් දෙන්න කොච්චර කල් යය්ද
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    නෑ මචං කිසිම කේස් එකක් මීඩියා වලින් වහන්නේ නෑ මචං ආරංචි විදිහට හැම දේම මිඩියා වලට රිලීස් කරනවා මොකද එක තැනකින් බොරුවක් කළා කියල අහුවුනිත් WHO එකේ ඉදල අන්තර්ජාතිකව තියන පිළිගැනීම විශ්වාසය කඩවෙනවා. ඒක ඉස්සරහට ලංකාවට ලොකු පාඩුවක්...

    Chinese President....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.