press release එකේ කියලා තිබුනා ලඟ ඉන්න මිනිස්සු විතරක් වැඩට ගෙන්න ගන්න කියලා, ඇයි මේ නුවර ඉන්න අයත් කොළඹ ගෙන්නන්න හදන්නේ
ඔකේ 7 වෙනි මිනිතුවේ ඉදන් බලපන්.මිනිස්සු බැන බැන යනවා

රෝසි ආච්චි;25387291 said:press release එකේ කියලා තිබුනා ලඟ ඉන්න මිනිස්සු විතරක් වැඩට ගෙන්න ගන්න කියලා, ඇයි මේ නුවර ඉන්න අයත් කොළඹ ගෙන්නන්න හදන්නේ![]()
හලාවතින් ආ කෝච්චියේ අට දෙනයි
මීරිගමින් 35යි
බෙලිඅත්තෙන් නැංගෙ එක් මගියයි
කොටස් වෙළදපොල තප්පර 59න් වැහෙයි

ඔකේ 7 වෙනි මිනිතුවේ ඉදන් බලපන්.මිනිස්සු බැන බැන යනවා
විදුලි බිලට වැඩි ගණන් එකතු වුණේ අත්වැරැද්දකින්: නිවරැදි කිරීමට ඇමති උපදෙස් – විදුලිබල අමාත්‍යාංශය
https://www.newsfirst.lk/sinhala/2020/05/11/විදුලි-බිලට-වැඩි-ගණන්-එකත/
බිලේ අව්ලක් තියනව කියල කිව්වම මේකේ රචනා ලියල එහෙම වෙන්නේ නෑ කිව්වා...හරි විදියට එහෙම වෙන්නේ නැතුව ඇති....හැබැයි තමන්ගේ ආණ්ඩුව කියල හිතාගෙන හැම වරදම සුද්ද කරන්න හදනවා නම් ඒ කියන්නේ ඒ ආණ්ඩුවේ පැවැත්ම ගොඩක් අඩුයි ආණ්ඩුව විනාස කරන්නේ අන්න ඒ වගේ වන්දිබට්ටයෝ, විවේචන අත්‍යවශයි ආණ්ඩුවකට හොද පාරක යන්න...කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමනි ඔබට ස්තුතියි මෙය ගැන සදරන්යක් කරන්න ඉදිරිපත්වීම ගැන...![]()

එහෙම ගෙන්නනවන්ම් කලින් දැනුම් දීලා අවසරයක් ගන්න කියලා තිබුනා, CTB එකටත් දැනුම් දෙන්න කියලා තිබුනේ. උබ ලංකාවෙද ඉන්නේ? නිවුස් එහෙම බලන්නේ නැද්ද?umba lankawe neweyida inne? colombo inne keeyen keedenada? anith okkoma pita.
නොදකින් මුන් වැඩියෙන් හූරගෙන කන්න ගිහිං. මාට්ටු වෙනකොට අතවරදක්ලු. ඒ අත්වරද කරපු උන්ව ceb එකෙන් එලවපන් නැත්තං තව වැරදි කරයි.![]()
නොදකින් මුන් වැඩියෙන් හූරගෙන කන්න ගිහිං. මාට්ටු වෙනකොට අතවරදක්ලු. ඒ අත්වරද කරපු උන්ව ceb එකෙන් එලවපන් නැත්තං තව වැරදි කරයි.![]()
රෝසි ආච්චි;25387435 said:එහෙම එකක් නෙවේ නේද ඔය කියන්නේ? ඔය වැඩිපුර ආව කියන්නේ අප්‍රේල් කරපු ගෙවීම් අඩුවෙලා තිබුනේ නෑ අළුත් බිල් එකෙන්. මටත් ඕක උනා... මගේ බිල එන්නේ 3000 වගේ, අප්‍රේල් 23, 3000 ගෙව්වා, හැබැයි ඒක මේ මාසේ බිලෙන් අඩු වෙලා නෑ, පස්සේ කියලා තිබුනා ජූනි බිල් එකෙන් ඒක අප්ඩේට් වෙලා අඩුවෙයි කියලා
API NAM ADA OFFICE
OKKOMA FACE MASK DANAWA
HAND SANITIZER ENTRANCE EKEMA TIYENWA
SALAKIYA YITHU KATTIYAK AWILLA INNE
PRIVATE VEHICLE WALIN - GAMPAHA DISTRICT-COLOMBO KATTIYA AWILLA
PUBLIC TRANSPORT - CTB BUS WALA KALUTHARA-COLOMBO AWILLA TIBBA.
API NAM ADA OFFICE
OKKOMA FACE MASK DANAWA
HAND SANITIZER ENTRANCE EKEMA TIYENWA
SALAKIYA YITHU KATTIYAK AWILLA INNE
PRIVATE VEHICLE WALIN - GAMPAHA DISTRICT-COLOMBO KATTIYA AWILLA
PUBLIC TRANSPORT - CTB BUS WALA KALUTHARA-COLOMBO AWILLA TIBBA.

රෝසි ආච්චි;25387435 said:එහෙම එකක් නෙවේ නේද ඔය කියන්නේ? ඔය වැඩිපුර ආව කියන්නේ අප්‍රේල් කරපු ගෙවීම් අඩුවෙලා තිබුනේ නෑ අළුත් බිල් එකෙන්. මටත් ඕක උනා... මගේ බිල එන්නේ 3000 වගේ, අප්‍රේල් 23, 3000 ගෙව්වා, හැබැයි ඒක මේ මාසේ බිලෙන් අඩු වෙලා නෑ, පස්සේ කියලා තිබුනා ජූනි බිල් එකෙන් ඒක අප්ඩේට් වෙලා අඩුවෙයි කියලා
හලාවතින් ආ කෝච්චියේ අට දෙනයි
මීරිගමින් 35යි
බෙලිඅත්තෙන් නැංගෙ එක් මගියයි
කොටස් වෙළදපොල තප්පර 59න් වැහෙයි
සමහර පැතිවල මනු කියවීමක් කරන්නෙ නැතිව පසුගිය මාසවල සමාන්‍ය විදුලි පරිභොජනය අනුව බිල් දීලා තියෙනවා
පස්සෙ මනු කියවන අය ඇවිත් බිල් හදද්දි කලින් බිලේ එකක ගාන අඩු කරලා බිල හදද්දි ඉතුරු එක්ක ඔක්කොම බිලට එද්දි ගාන වැඩි වෙනවා
ඉතින් එක CEB එකෙන් නිවැරදි කරාවි

අපරාදේ කොච්චිය දිව්වේ. බස් එකක් ගෙන්නලා යැව්වනම් ලාබයි. කොච්චර පාඩුවක්ද කොච්චියක් දුවවන එක
සමහර පැතිවල බිලක් දෙන්නෙ නැතුව කටිනෙ මෙච්චරක් ගෙවපන් කියාගෙන ගිහිං. මාර ලොජික්![]()