Coronavirus (Covid19) Megathread #6

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Cargo plane විතරයි නේ

    මගුල තමා කවුද කියන්නේ කා⁣ගෝ විතරයි කියලා.
    කාගෝ විතරක් නෙවෙයි දැන් රෙගියුලර් ඒවත් පටන් ගන්නවා.

    දැනට ඩිස්ටිනේෂන් 4කට යනවි හෙට ඉදන්. ලන්ඩන්,ටෝකියෝ,මෙල්බන් හොංකොන්. මේවා සමහරක්කො රොනා හොට්ස්පොට්. ඉක්මනටම එන සතියේ වගේ එයාපෝට් අරිනවා.සාකච්චා සාර්ථකයි.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Update - හෙට සිට දුම්රිය ටිකට් පත් නිකුත් කරනු ලැබේ.(ආයතන වල සෙවකයින් ට පමනයි)
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මගුල තමා කවුද කියන්නේ කා⁣ගෝ විතරයි කියලා.
    කාගෝ විතරක් නෙවෙයි දැන් රෙගියුලර් ඒවත් පටන් ගන්නවා.

    දැනට ඩිස්ටිනේෂන් 4කට යනවි හෙට ඉදන්. ලන්ඩන්,ටෝකියෝ,මෙල්බන් හොංකොන්. මේවා සමහරක්කො රොනා හොට්ස්පොට්. ඉක්මනටම එන සතියේ වගේ එයාපෝට් අරිනවා.සාකච්චා සාර්ථකයි.

    :lol: tama godak countries wala airport arala ne meheda isellama wede patan ganne. New Zealand wala wath tama hariyata arala ne. :dull:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    border cross කරන්න පුලුවන්ද දැන් බස් වලට. වාහන වල කොහේ යන්නද රෑ 1000 විතර තෙල් යනවා එකදවසක් ගිහින් එන්න. සතියට දවස් දේකක්වගේ තමා යන්න වෙන්නේ. අද අමතක වෙලා මාස්ක් එක සාක්කුවේ දාගනම town එකටත් ගිහින් අවා. දෑන්නම් ඔනේ මගුලක් බන්.

    ඔව් පුලුවන්
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    :lol: tama godak countries wala airport arala ne meheda isellama wede patan ganne. New Zealand wala wath tama hariyata arala ne. :dull:

    Europe රටවල වැඩ. ලංකාවටත් කටාර් එයාවේස් දිගටම ආවා. මෙහෙන් කට්ටියත් ගියා
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගුල තමා කවුද කියන්නේ කා⁣ගෝ විතරයි කියලා.
    කාගෝ විතරක් නෙවෙයි දැන් රෙගියුලර් ඒවත් පටන් ගන්නවා.

    දැනට ඩිස්ටිනේෂන් 4කට යනවි හෙට ඉදන්. ලන්ඩන්,ටෝකියෝ,මෙල්බන් හොංකොන්. මේවා සමහරක්කො රොනා හොට්ස්පොට්. ඉක්මනටම එන සතියේ වගේ එයාපෝට් අරිනවා.සාකච්චා සාර්ථකයි.

    News walae දැක්ක. දවස් ගානකට කලින්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Europe රටවල වැඩ. ලංකාවටත් කටාර් එයාවේස් දිගටම ආවා. මෙහෙන් කට්ටියත් ගියා

    eka tama erope rawatal controlin antimai. UK ganna deyak ne tamath. :dull: mehena yana aya tama wedi atte. habei ena ayata dena wada tika dakkama enna hitenne natiwei ekath hodai :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Link - In South Asia........... https://thewire.in/health/in-south-asia-lanka-leads-and-india-lags-in-infrastructure-medical-response-to-covid-19

    Table-1.png
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මැතිවරණ දිනය ගැන අවසන් තීන්දුවක් ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ අද පැවැති රැස්වීමේදී දේශපාලන පක්ෂ ගණනාවක් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරු කියයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mama nam kawadawat owa balala hitha hadaganne naha
    Malaysia Singapore wage ratawal balala target eka karaganne :)

    mokada meka api inna rata, api kamati me rata diyunu karaganna.

    owa bala bala hitha hadaganna ewun, tika kalayak gihin mehe hariyanne naha kiyala wena rataka migrate wenawa

    api me rata inna hithena ratak karanna oni
    :yes: ea vidiyat hitana hitana nisa kawadawath adupadu hadaganna ne. api tama pora kiyala hamadama loku gammen innawa habei itng atule inna eun tama danne eke amarukama. :( adupadu hadaganna eka madi kamak kiyala hitan minissu lanakwe godak inna nisa tama rata dunu karaganna amaru. weradi kiyanwata kamati ne :dull: eken amaruwe watenne angathe inna lamai tika tama
     
    just putting it out there:lol::lol: no need to overreact:rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    just putting it out there:lol::lol: no need to overreact:rolleyes:

    machan overreact nemei , api ehema hituwe nattam apita me rata mita wada diyunu karanna wenne na :no:

    antime ape lamai ta wenneth me rata dala wena ratakata yana eka mehe hoda naha kiyala

    puluwan nam api Aussi UK NZ wage ratawal compare karamu, mokada api enna oni e level ekata

    :yes: ea vidiyat hitana hitana nisa kawadawath adupadu hadaganna ne. api tama pora kiyala hamadama loku gammen innawa habei itng atule inna eun tama danne eke amarukama. :( adupadu hadaganna eka madi kamak kiyala hitan minissu lanakwe godak inna nisa tama rata dunu karaganna amaru. weradi kiyanwata kamati ne :dull: eken amaruwe watenne angathe inna lamai tika tama

    Eka tamai machan lankawe ewunta constructive criticism kiyana eka therum ganna danne naha. Mama nam onama deka constructive criticism kiyana eka expect karanawa :) Ewa nattam api e dewal hadaganna baha

    ekane wena ratawal wala kaamak haduwath food critic la inne

    software code ekak liwwath code review tiyala code eka hadagannane bana ganne :)