corporate සයිට් එකකට දාන්න විස්තර ටිකක් කියපල්ලා
මට සයිට් එකක් හදා ගන්න කෙනක් දුන්නා.
මම සයිට් එක හදන්න දෙන කෙනාගෙන් තමයි සයිට් එකට දාන්න ඕනේ Images විස්තර ගන්නේ
මම සයිට් එක පෙන්නලා ඒ ඒ තැන් වලට දාන්න ඕනේ මොනවාද කියලා අහලා ඒ අයට ඒවා එවන්න කියනවා වෙනදා කරේ එකමයි.
Corporate සයිට් එකක් හදන්න දුන්නා කෙනක් එයා Images එහෙන් මෙහෙන් Google කරලා එව්වා පිට්රු 9 විස්තර එව්වා menu හදන්න ඕනේ හැටි එව්වා Home Page එකේ විස්තර ජේද දෙකයි තියෙන්නේ Homepage එකේ අනිත් ඒවාට දාන්න විස්තර ඕනේ ?
අනිත් එව්වා මට ලියන්න ලු එයා ගොඩක් බිසීලු ගොඩක් ම බිසී කිව්වා සයිට් හදලා මට අත්දැකීම් තියෙන නිසා ඒවා මට ලියලා දෙන්න කිව්වා එත් මම Corporate ඒවා කලින් කරලා නෑ එයාගේ විස්තර මන් කොහොමද දන්නේ ? වෙන සයිට් වලින් හරි දාලා ලියන්න කිව්වා එහෙම ලියන්න මට අවුල් වගේ මේ ගැන වැඩි දෙයක් දන්නේ නැති නිසා මේක කොහොමද මචන්ලා මම කරන්නේ ?
මේක මෙහෙම දුන්න්නොත් මේ මනුසයා ෆේස් බුක් එකේ තැන තැන පොස්ට් දාලා මගේ නම කැත කරයි කියලා බයයි එහෙම උනොත් හදාගෙන තියෙන හොද නම ඉවරයි බිස්නස් ඉවරයි
මේවා ගැන දැනුමක් තියෙන කාට හරි පුලුවන් ද මේකේ Homepage එකට දාන්න විස්තර ටිකක් හොයලා දෙන්න. මේ විදියෙම සයිට් ටිකක් https://cecilarseculeratne.com/ හොයලා දුන්නත් ඇති ඔය තියෙන්නේ එයා මට පෙන්නපු සයිට් එකක් ඒ වගේ එකක් තමයි ඉල්ලුවේ

Last edited:
සොරි මචෝ මේක දාලා ඔයාගේ හිත රිදුනා නම් 