corporate සයිට් එකකට දාන්න විස්තර ටිකක් කියපල්ලා 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    corporate සයිට් එකකට දාන්න විස්තර ටිකක් කියපල්ලා 

    මට සයිට් එකක් හදා ගන්න කෙනක් දුන්නා.

    මම සයිට් එක හදන්න දෙන කෙනාගෙන් තමයි සයිට් එකට දාන්න ඕනේ Images විස්තර ගන්නේ

    මම සයිට් එක පෙන්නලා ඒ ඒ තැන් වලට දාන්න ඕනේ මොනවාද කියලා අහලා ඒ අයට ඒවා එවන්න කියනවා වෙනදා කරේ එකමයි.

    Corporate සයිට් එකක් හදන්න දුන්නා කෙනක් එයා Images එහෙන් මෙහෙන් Google කරලා එව්වා පිට්‍රු 9 විස්තර එව්වා menu හදන්න ඕනේ හැටි එව්වා Home Page එකේ විස්තර ජේද දෙකයි තියෙන්නේ Homepage එකේ අනිත් ඒවාට දාන්න විස්තර ඕනේ ?

    අනිත් එව්වා මට ලියන්න ලු එයා ගොඩක් බිසීලු ගොඩක් ම බිසී කිව්වා සයිට් හදලා මට අත්දැකීම් තියෙන නිසා ඒවා මට ලියලා දෙන්න කිව්වා එත් මම Corporate ඒවා කලින් කරලා නෑ එයාගේ විස්තර මන් කොහොමද දන්නේ ? වෙන සයිට් වලින් හරි දාලා ලියන්න කිව්වා එහෙම ලියන්න මට අවුල් වගේ මේ ගැන වැඩි දෙයක් දන්නේ නැති නිසා මේක කොහොමද මචන්ලා මම කරන්නේ ?

    මේක මෙහෙම දුන්න්නොත් මේ මනුසයා ෆේස් බුක් එකේ තැන තැන පොස්ට් දාලා මගේ නම කැත කරයි කියලා බයයි එහෙම උනොත් හදාගෙන තියෙන හොද නම ඉවරයි බිස්නස් ඉවරයි

    මේවා ගැන දැනුමක් තියෙන කාට හරි පුලුවන් ද මේකේ Homepage එකට දාන්න විස්තර ටිකක් හොයලා දෙන්න. මේ විදියෙම සයිට් ටිකක් https://cecilarseculeratne.com/ හොයලා දුන්නත් ඇති ඔය තියෙන්නේ එයා මට පෙන්නපු සයිට් එකක් ඒ වගේ එකක් තමයි ඉල්ලුවේ
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    Monawa sambanda company ekakatada hadanne web eka

    එයා Accounting Services සම්බන්ධ දේවල් තමයි මට එවලා නම් තිබුනේ
    මෙන්න මේ විදියේ එකක් තමයි ඕනේ කිව්වේ https://cecilarseculeratne.com/
    එත් මන් Home Page එකට ලොකුවට ගත්තා දැන් දාන්න විස්තර නෑ
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Raju_Malli

    Member
    Sep 1, 2018
    25
    3
    0
    ඒක ඉතිං උගෙන්ම අහපන්. උගේ විස්තර තෝ දන්නෙත් නැත්තං අපි දන්නේ කොහොමද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    ඒක ඉතිං උගෙන්ම අහපන්. උගේ විස්තර තෝ දන්නෙත් නැත්තං අපි දන්නේ කොහොමද?

    :lol: සොරි මචෝ මේක දාලා ඔයාගේ හිත රිදුනා නම් :lol: ඒ කතාව ඇත්ත මම ඇහුවේ එහෙම නමේ එයා කියනවා වගේ සයිට් වල දාන්න ඕනේ විස්තර මොනවාද කියලා ඒ වගේ ස්යිට් ටිකක්වත් දන්නවා නම් දෙන්න කියලා තමයි කිව්වේ
     

    Raju_Malli

    Member
    Sep 1, 2018
    25
    3
    0
    :lol: සොරි මචෝ මේක දාලා ඔයාගේ හිත රිදුනා නම් :lol: ඒ කතාව ඇත්ත මම ඇහුවේ එහෙම නමේ එයා කියනවා වගේ සයිට් වල දාන්න ඕනේ විස්තර මොනවාද කියලා ඒ වගේ ස්යිට් ටිකක්වත් දන්නවා නම් දෙන්න කියලා තමයි කිව්වේ

    පිස්සුද ඔයි හිත රිදෙන්නේ. ඔය වගේ ක්ලයන්ට්ලා මහා අමරුකාරයෝ. උබ එලට වැඩේ කරපන්. ජයවේවා.:yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38
    පිස්සුද ඔයි හිත රිදෙන්නේ. ඔය වගේ ක්ලයන්ට්ලා මහා අමරුකාරයෝ. උබ එලට වැඩේ කරපන්. ජයවේවා.:yes:

    උබේ කතාව ඇත්ත මචෝ 25000 කරන්නේ මේක මු මට දැන් වද තිස් දෙක දීලා තියෙනාව් 80000 එහා වෙලාවකට Logo එක පොඩි කරන්න තව වෙලාවකට Logo එක ලොකු කරන්න කියනවා. Page එකේ ෆොන්ට් එක හදන්න ලු රටක නැති දේවල් කියනවා බන් කොචර කොලත් හිතට මදි අද වෙනකොට ඕනේ කිව්වා එක දැන් කියනවා සති දෙකක් හරි අරන් ඌට ඕනේ විදියට කරන්න කියලා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,741
    113
    38

    තැන්ක්ස් මචන් ඕනේ ඕවාගෙන් දැම්මා ම ඌම මට එව්වා බන් ඕනේ ඒවා ටික Logo එකත් හදලා එව්වා
    එත් කරදරේ ඉවරයක් නෑ සයිට් එක පොඩි කියලා හිතුවට දෙන වද තිස් දෙකනම් පොඩි නෑ