Cortana ඔත්තුකාරියක්
වින්ඩෝස් 10 දාගත්ත වගේ නෙමේ.. අපේ තොරතුරු එයාල හොයල බලනව..
අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්ඩ මේ දේවල් කරන්ඩ ඕන..
1. කෝටානව ඩිසේබල් කරන්ඩ
2. Microsoft’s Data Collections ඩිසේබල් කරන්ඩ
3. Microsoft’s Targeted Advertising ඩිසේබල් කරන්ඩ
එකී නොකී හැමදෙයක්ම මැනුවල් කරන්නෙ නැතුව, ඒ වැඩේ අගේට කරල දෙන සොෆ්ට්වෙයා එකක් තමා මේ..
DisableWinTracking

Last edited:

කාලෙකින් වැදගත් යමක් දාලා..... 