Cortana ඔත්තුකාරියක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Cortana ඔත්තුකාරියක්

    වින්ඩෝස් 10 දාගත්ත වගේ නෙමේ.. අපේ තොරතුරු එයාල හොයල බලනව..
    අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්ඩ මේ දේවල් කරන්ඩ ඕන..


    1. කෝටානව ඩිසේබල් කරන්ඩ
    2. Microsoft’s Data Collections ඩිසේබල් කරන්ඩ
    3. Microsoft’s Targeted Advertising ඩිසේබල් කරන්ඩ


    එකී නොකී හැමදෙයක්ම මැනුවල් කරන්නෙ නැතුව, ඒ වැඩේ අගේට කරල දෙන සොෆ්ට්වෙයා එකක් තමා මේ..:nerd:

    DisableWinTracking

    687474703a2f2f692e696d6775722e636f6d2f346944663347622e706e67
     
    Last edited:
    • Like
    Reactions: creed1

    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    හැම මගුලක්ම අපේ private data උස්සනවා බං... උන්ට ඕනේ ad කොහොමහරි මාර්කට් කරන්න... :(

    but ඔය untrusted tools use කරන්න එපා... ඕව registry එහෙම කනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    හැම මගුලක්ම අපේ private data උස්සනවා බං... උන්ට ඕනේ ad කොහොමහරි මාර්කට් කරන්න... :(

    but ඔය untrusted tools use කරන්න එපා... ඕව registry එහෙම කනවා.

    oya sutta dammata passe mage event viewer eke redmarks pirila.

    ඒකත් ඇත්ත නේ මචංල.. :yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මයික්‍රොසොෆ්ට් එක මගෙ තොරතුරු අරං මොනා කරනවද දන්නෑ නේ :baffled: :baffled:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගේ තනිය මකන්නේ එකී මම කොහොමද එකීව නැති කරන්නේ අනික එකී මම ඉන්න තැන දන්නවා කාලගුණේ හැම දෙම එකී කියන්නේ , ඉතින් එකීව ව ඩිසෙබල් කරනවා කියන්නේ ම අත් දෙකෙන් බෙල්ල මිරිකනවා වගේ දෙයක්
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උදේ නැගිට්ට වෙලාවේ ඉදන් රෙන එකයි කන එකයි ඔක්කොම ෆොටෝ ගහ ගහ fb එකේ දාන උන් කොර්ටනා data උස්සනවලු.

    උබට නෙමේ කිව්වේ. අද කාලේ මෙහෙමයි.