coss lanka ඒජන්සි

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් මේ ආයතනයෙන් ගිය අය ඉන්නවද? මුන් ගැන ගිය අවුරුද්දේ බලුම්ගලින් කතා කරලා තියෙනවා එත් බලපන්කො මුන්ගේ පබ්ලිසිටි ස්වර්ණවාහිනී එකේ මෙහෙම වැඩ කරලා දිගටම කොමද කරන්නේ?






    :shocked:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මං හිතුවේ මුන් හොද එකක් කියලා බං මාත් එක සැරයක් කතා කලා

    ඔවු බන් එක්ස්පොස් කරලා තියෙද්දිත් කොහොමද මෙහෙම කරන්න පුළුවන් උනේ? ඇත්තටම එළකිරි එකේ අය නැද්ද හරියට දන්න
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    මචන් මම ඕස්ට්‍රේලියා ඉන්නේ. Migration, Education සම්බන්ධ කිසිම දේකදී කාලකන්නි ඒජන්සි කාරයොන්ව ගාවගන්න එපා. උන් පට්ට හොරු. පුදුම ගසා කෑමක් උන් කරන්නේ. අදාළ රටේ නිල වෙබ් එක බලල උවමනා තොරතුරු දැන ගන්න.
     

    basitha22

    Member
    Sep 30, 2009
    65
    2
    0
    singapore ,malaysia yawana agency patta boru kiyala e ratata yawanne ?e ratawala hambakaranna be un kiyana widihata et godak aya ahu wenawa nodenuwatkama nisa .real ceylon agency kadawata ,mt lavinia tibba ekak ekat ehemai .godak aya amaruwe wetuna ekenut .ahu wenna epa
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Ado man meekata lagadi cal kara,chathuri kiyala kellek katha kare. Japan yanna details ahuwe mama. Akige num akath awwa mata. Hena chaatu katha daanne un

    ඔවු ඔතන කෙල්ලෝ සෙට් එකක් ඉන්නේ, වැඩිය මොකුත් දන්නේ නෑ, ස්ටුඩන්ට් විස විතරයි කරන්නේ ස්ටුඩනට් වලින් පස්සේ pr ගන්න පුලුවන්ද කියල අහපුවම දන්නේ නෑ කිව කියහන්කෝ :lol: යකෝ විස ගැනවත් දන්නේ නැතුව කොමද බන් මුන් බොරු කරන්නේ. ලොක්කට කතා කරන්නත් බෑ උ ගැනිට විස්තර කියල මාරු මොකක්හරි ගේමක් යනවා, නිකන් ගිහින් කතා කරලා බලපල්ලා ප්‍රශ්නම අහන්න, ඉගෙන ගන්න ගමන් ජොබ් කරන්න පුලුවන්ද නවතින්න තැන් දෙනවද ඕව මේවා අහද්දී හරි වගකීමෙන් උත්තර නෑ.:no: