මං හිතුවේ මුන් හොද එකක් කියලා බං මාත් එක සැරයක් කතා කලා
Ado man meekata lagadi cal kara,chathuri kiyala kellek katha kare. Japan yanna details ahuwe mama. Akige num akath awwa mata. Hena chaatu katha daanne un
යකෝ විස ගැනවත් දන්නේ නැතුව කොමද බන් මුන් බොරු කරන්නේ. ලොක්කට කතා කරන්නත් බෑ උ ගැනිට විස්තර කියල මාරු මොකක්හරි ගේමක් යනවා, නිකන් ගිහින් කතා කරලා බලපල්ලා ප්රශ්නම අහන්න, ඉගෙන ගන්න ගමන් ජොබ් කරන්න පුලුවන්ද නවතින්න තැන් දෙනවද ඕව මේවා අහද්දී හරි වගකීමෙන් උත්තර නෑ.