Cotton Trousers අඳින උන් වරෙල්ලා
නිල් පාට, අළු පාට වගේ Cotton Trousers හේදුවම... මේවා උඩින් සුදුපාට සබන් Layer එකක් වගේ හිටීනවා නේද ?
Cotton විතරක් නෙවෙයි. සමහර Denims වලත් මටනම් ඔය අවුල තියනවා.
මම රෙදි හේදෙන්න දාන්නේ Surf Excel
උඹලටත් මේ ප්රශ්නේ තියනවද?