Cotton Trousers අඳින උන් වරෙල්ලා

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Cotton Trousers අඳින උන් වරෙල්ලා

    නිල් පාට​, අළු පාට වගේ Cotton Trousers හේදුවම​... මේවා උඩින් සුදුපාට සබන් Layer එකක් වගේ හිටීනවා නේද ?

    Cotton විතරක් නෙවෙයි. සමහර Denims වලත් මටනම් ඔය අවුල තියනවා.

    මම රෙදි හේදෙන්න දාන්නේ Surf Excel

    උඹලටත් මේ ප්‍රශ්නේ තියනවද​?