• Jul 12, 2012
    447
    74
    28
    මගෙ යාලුවෙක් අදික විදියට සූදුවට ඇබ්බැහි වෙලා ඉන්නව. මේකෙන් අයින් වෙන්න counselling රජයේ ඉස්පිරිතාලවල කරනවද? (හෝමගම)
     
  • Jul 12, 2012
    447
    74
    28
    @Solo Rider තමා හෝමාගම නගරාධිපති
    අදහසක් තියනවද?

    ඇබ්බැහි වෙන්න තරං වාසියක් තියෙනවද?
    වාසියක් නෑ. ලක්ශ 70කට වඩා පරාදයි. ගෙදර වාහන තියල බූරු ගහනව. බූරු ගහන්න සල්ලි නැත්නම් වහ බොන තත්වෙට වැටිල තියෙන්නෙ. කන්නෙත් නෑ. පවුලත් නැති කරගන්න තත්වෙට ඇවිල්ල. බාබාට තාම මාස තුනයි. ඒව ගානකුත් නෑ
    ------ Post added on Oct 16, 2022 at 4:55 PM
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    XpRjXqi.jpg
     
    • Haha
    Reactions: siri_ayya

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,530
    1
    42,650
    113
    අදහසක් තියනවද?

    වාසියක් නෑ. ලක්ශ 70කට වඩා පරාදයි. ගෙදර වාහන තියල බූරු ගහනව. බූරු ගහන්න සල්ලි නැත්නම් වහ බොන තත්වෙට වැටිල තියෙන්නෙ. කන්නෙත් නෑ. පවුලත් නැති කරගන්න තත්වෙට ඇවිල්ල. බාබාට තාම මාස තුනයි. ඒව ගානකුත් නෑ
    ------ Post added on Oct 16, 2022 at 4:55 PM
    මාර සීන් එක නේ...
    ලැබෙන දේකුත් නෑ...

    කවුන්සලිං තමා. හිත වෙනස් වෙන්න බේතුත් ඇති ඕවට
    ඉස්සෙල්ල මිනිහට වුවමනාව තියෙන්න ඕන මේකෙන් ගැලවෙන්න
     
    • Dislike
    Reactions: tharakaf

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,393
    7,857
    113
    අදහසක් තියනවද?

    වාසියක් නෑ. ලක්ශ 70කට වඩා පරාදයි. ගෙදර වාහන තියල බූරු ගහනව. බූරු ගහන්න සල්ලි නැත්නම් වහ බොන තත්වෙට වැටිල තියෙන්නෙ. කන්නෙත් නෑ. පවුලත් නැති කරගන්න තත්වෙට ඇවිල්ල. බාබාට තාම මාස තුනයි. ඒව ගානකුත් නෑ
    ------ Post added on Oct 16, 2022 at 4:55 PM
    කොහෙද බූරු ගහන්නෙ? බූරු ගහන එක නීති විරෝධී නේද?
    ඌට තේරෙන්නෙ නැද්ද තමන් වැරැද්දක් කරන්නෙ? තමන් ඇබ්බහි වෙලා ඉන්නෙ කියලා?
    සුමිත්‍රයෝ හරියන්නෙ නැද්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,722
    113
    අදහසක් තියනවද?

    වාසියක් නෑ. ලක්ශ 70කට වඩා පරාදයි. ගෙදර වාහන තියල බූරු ගහනව. බූරු ගහන්න සල්ලි නැත්නම් වහ බොන තත්වෙට වැටිල තියෙන්නෙ. කන්නෙත් නෑ. පවුලත් නැති කරගන්න තත්වෙට ඇවිල්ල. බාබාට තාම මාස තුනයි. ඒව ගානකුත් නෑ
    ------ Post added on Oct 16, 2022 at 4:55 PM
    yako oya tika dakkama itin ekama solution eka okata marenna deepan. Gaanita kiyapan wena kasadayak karaganin kiyala. mu hiitya kiyala gedarata salli denneth nane ban. so mokadata inne?

    @AnuradhaRa wage wesige puthalatath oka tama solution eka.