වෙන අය නම් ලොක් කඩල ඉල්ලන්නේ. ඔයා ලොක් කරලා ඉල්ලනවා.
මල්බෙරිය ට කිව්වනම් හරිනේ...
අහල බලපන්කෝ...iphone nemei ban samsung ne
පි[පිම් දාන්න එපා..
බලාන්ට වෙලාවක් නෑ.....
උබල වෙනුවෙන් ම තියනව නොම්මරයක්...
නැත්නම් පැටලෙන නිසා අනිත් නොම්මරත් එක්ක....
ටැxට් එකක් දාන්න ම්යේ අංකෙට හරිය...
බින්දුවයි හතයි හයයි හයයි හතරයි තුනයි හතයි හයයි බින්දුවයි හතර,,,,,,,
ආන්සර් නොකර ඉන්නෙ නම් නෑ.... ටිකක් ට්‍රයි කරල බලපන්. උදේ 9ට විතර ගනින්answer kare na ban mama kalin post ekak dekka karala denawa kiyala ekai post karala beluwe