couple package එකක් හොයල දීපල්ලකෝ

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
couple package එකක් හොයල දීපල්ලකෝ

මචන්ලා...

හච් නැතිව වෙන couple package එකක් හොයල දීපල්ලකෝ. sim 2 අතර totally free නම් නියමයි.
dialog,mobitel වගේ නම් පට්ටයි.
අනේ බං ලොකු උදව්වක්. reload දාලම අතේ සතේ නෑ...

:love::love::love::love::love::love::love::love:
 
Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඩයලොග් එකේ තියනවා බන් ...මමත් අරන් දුන්නේ ඔක තමා..ලාබය් ..125 මාසෙට මුලින් 5000
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    යකෝ කවිරුත් ඕන නෑ ..ඩයලොග් එකෙන් අහපන් තාම ඇති ....ඒක ලාභය්...අපි ලව් කරනවා ඩේලි පැය 1.30 :P හෙන පොඩි ගානක් බන් ආවේ ... gprs 200mb free da koheda
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    යකෝ කවිරුත් ඕන නෑ ..ඩයලොග් එකෙන් අහපන් තාම ඇති ....ඒක ලාභය්...අපි ලව් කරනවා ඩේලි පැය 1.30 :P හෙන පොඩි ගානක් බන් ආවේ ... gprs 200mb free da koheda

    a qwe macho free nadda? uba dialog ekenmada gaththe?
     
    bmesev

    Member
    Jun 21, 2008
    9
    0
    0
    Dialog couple package

    Machan, mama gaawa use karapu dialog couple package ekak thiyanawa. monthly rental eka Rs 100.00 eka sim ekaka. 24 hrs out going free between two sims. mama gaththa gaanatama denne Rs 6,000.00 sim dekama. kaaleking use kare nehe.

    owna kenek innawanam katha karanna Navin - 0774490902

    මචන්ලා...

    හච් නැතිව වෙන couple package එකක් හොයල දීපල්ලකෝ. sim 2 අතර totally free නම් නියමයි.
    dialog,mobitel වගේ නම් පට්ටයි.
    අනේ බං ලොකු උදව්වක්. reload දාලම අතේ සතේ නෑ...

    :love::love::love::love::love::love::love::love:
     
    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    Speed_Bump.jpg
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මම දෙන්නම් ඩයලොග් කපල් සිම්...
    Monthly Rent එක 250.00
    out going totally free within 2 Sims..
    D2D 250 min free...
    Sms 250 Free...
    250MB free...

    Package Fees 2000 Rs... (1sim)
    මෙකෙන් 1000ක් ඩිපොසිට්.. ඒ 1000 සිම් එක ඩිස්කනෙක්ට් කරන වෙලාවක ගන්න පුළුවන් :):):)

    ඕන අය මට PM එකක් දාන්න.. මම DIALOG Authority Dealer කෙනෙක්.. :cool::cool:
     
    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    මම දෙන්නම් ඩයලොග් කපල් සිම්...
    Monthly Rent එක 250.00
    out going totally free within 2 Sims..
    D2D 250 min free...
    Sms 250 Free...
    250MB free...

    Package Fees 2000 Rs... (1sim)
    මෙකෙන් 1000ක් ඩිපොසිට්.. ඒ 1000 සිම් එක ඩිස්කනෙක්ට් කරන වෙලාවක ගන්න පුළුවන් :):):)

    ඕන අය මට PM එකක් දාන්න.. මම DIALOG Authority Dealer කෙනෙක්.. :cool::cool:

    Sim 2ක් 4000 ද ? :shocked: මාස 3 කින් මේ Couple System එක නැති වෙන සීන් එකක් තියෙනවා නේ :rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Life+Love=♥;12391958 said:
    Sim 2ක් 4000 ද ? :shocked: මාස 3 කින් මේ Couple System එක නැති වෙන සීන් එකක් තියෙනවා නේ :rolleyes:

    එහෙම නැතිවෙන්නේ නෑ මචන්.. මමත් දැනට මාස 4ක් තිස්සේ පාවිච්චි කරනවා... ඩයලොග් උන් හච් වගේ කාලෙන් කාලෙට වචන වෙනස් කරන්නේ නෑ... මම පාවිච්චි කරන්නේ 100 පැකේජ් එක.. ඒකනම් දැන් දෙන්නේ නෑ..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    සිම් 2ක 4000 යි..
    ඒත් සිම් එකකට 1000 ගානේ 2000ක් ඩිපොසිට්...
    ඒ කියන්නේ සිම් 2කේ ෆුල් පේමන්ට් කරලා කවදාහරි ඩිස්කනෙක්ට් කරනවනම් 2000 ගන්න පුළුවන් :)