Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    හැරී හැරී බලන එකනම් එපා වෙනවා බං නුවරත්, කන්න වගේ බලන් ඉන්නවා. :lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ohoma awulak nam ne ban.
    habayi owa balan inna porawal nam innawa.
    rawana ewun nam dakalama ne ban.

    me lagadith wellawatte station eka gawa podi kellekuyi kollekuyi lip lock karan hitiya.
    deno dahak balagena.:D
     
    adaraya karana eka wage dewal hangila karanda oni..:shocked: gaha maraganna dewal elipita.. ehemai ban wenda oni ape ratee.. :( uththa.. wadak na kathakarala. hamoma hoyanne adare eth adare karanda hangenda wenawa. athin allanda ba kiss ekak dunnoth anik eun hithanne e kellawa dushanaya kara kiyala..:shocked: andenawa bn. :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,350
    13,952
    113

    දැන් කිසි දේකට බය වෙන්න එප බන්
    රනිල් ඉන්නකන්...ඔය සෙක්ස් උනත් ලීගල් වෙනවා..අනික police දැන් හොටෙල් ,,ස්පා රේඩ් කරන්න එපා කියල නොකිය කියල තියෙන්නෙ

    ඇයි සෙක්ස් දැන් ඉලීගල්ද?:shocked::shocked::shocked:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    රටම සෙක්ස් විලේජ් එකක් කරන්න යන්නෙ ආරන්චි විදිහට ටුවරිස් ප්‍රොමෝට් කරන්න Economy වැටිල නිසා...සිංහල කෙල්ලො කොල්ලොන්ට උපරිම සැප ගන්න පුලුවන් බයනැතුව
    සිංහල කෙල්ලො බර ගානක් සෙක්ස් ෆිල්ඩ් එකට බැස්සම ඉතින් පස්සෙ ජාතියෙ අඩුවක් වෙනවා..කොහොමත් අපේ කෙල්ලොන්ගෙන් වැඩිම ෆන් එක ගන්නෙ සිංහල අපි නෙවේනෙ,,අරුන් නෙ,,,ඕව දැන් හිතල වැඩක් නැ,,රට ජාති පැත්තක දාල ෆන් අරන් මැරෙමු බන්..මොන මගුලක්ද
    සිංහල කෙල්ලන්ට වෙන ජාතිවල උන් සෙට් වෙන්නෙ හරිම කලාතුරකින්. සිංහල කොල්ලන්ට තමා හුගක් එහෙම සෙට් වෙන්නෙ.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Prasidda sthana wala ehema hesirena eka mam kiyanne weradi. podi una pawa kiss karanawa dakinawa , badagannawa dakinawa, ethakota e lamainge manasikathwaya wikurthi wenawa asawak ethi wenawa. :yes:

    ohoma karanna one nam Room thiyenne bn kisi awlak nehe ne.

    Anika ape rate Sadacharayata eka gela penne nehe. uba hithahan Bus eke yanakota eke couple ekak tikak love sike eke athin allan thurul wela innawa. tikak wela giyama kiss ekka denawa. ithin me bus eke School yana ube duwa putha innawa ubath ekka eka seet eke owa dakinawa ubata muhuna denna puluwanda ? :no:

    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හා.. හා.. කොල්ලෝ.. සංස්කෘතිය... සංස්කෘතිය..

    නොකා නොබී හරි රැකගත්ත සංස්කෘතියට හානිවෙන දේවල් කියන්ට එපා..

    ගහන්න ඕනේ තොපිට මඩු වල්ගෙන්...
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Prasidda sthana wala ehema hesirena eka mam kiyanne weradi. podi una pawa kiss karanawa dakinawa , badagannawa dakinawa, ethakota e lamainge manasikathwaya wikurthi wenawa asawak ethi wenawa. :yes:

    ohoma karanna one nam Room thiyenne bn kisi awlak nehe ne.

    Anika ape rate Sadacharayata eka gela penne nehe. uba hithahan Bus eke yanakota eke couple ekak tikak love sike eke athin allan thurul wela innawa. tikak wela giyama kiss ekka denawa. ithin me bus eke School yana ube duwa putha innawa ubath ekka eka seet eke owa dakinawa ubata muhuna denna puluwanda ? :no:

    ගෙදරදී english ෆිල්ම් එකක් බලද්දී (ගෙදර කට්ටියත් එක්ක)කිස් කරන සින් එකක් තිබ්බොත් ටක් ගලා fast forward කරලා.

    මිනිහෙක්ගේ ඔලුවට වෙඩි තියලා මරණ. බෙල්ල කපන සින් ඇස් ගෙඩි ලොකු කරගෙන බලනවද ?

    දෙකෙන් මොකද්ද හරි කියලා උබලම තීරණය කරපන්.

    පාරේ ගැනියෙක් මිනිහෙක්ට කුණුහරපෙන් බැනලා ගහන ඒවා ළමයි එක්ක බලන්න පුළුවන්. කිස් කරන එක බැ. මානසිකව අවුල් යන්නේ මොකක් නිසා ද කියලා හිතපන්.

    මෙහෙමයි ගෙදර අම්මයි තාත්තයි හට්ටි මුට්ටි වලින් ගහගන්න ගෙවල් වල ළමයින්ට ඕවා මැජික් වගේ.

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Prasidda sthana wala ehema hesirena eka mam kiyanne weradi. podi una pawa kiss karanawa dakinawa , badagannawa dakinawa, ethakota e lamainge manasikathwaya wikurthi wenawa asawak ethi wenawa. :yes:

    ohoma karanna one nam Room thiyenne bn kisi awlak nehe ne.

    Anika ape rate Sadacharayata eka gela penne nehe. uba hithahan Bus eke yanakota eke couple ekak tikak love sike eke athin allan thurul wela innawa. tikak wela giyama kiss ekka denawa. ithin me bus eke School yana ube duwa putha innawa ubath ekka eka seet eke owa dakinawa ubata muhuna denna puluwanda ? :no:

    ඒ ළමයා ඇහුවොත්
    "ඉස්සර කාලේ රජතුමා අන්තපුරයක ගෑනු තියන් මොකෝ කලේ කියලා"
    උබ මොකද්ද දෙන උත්තරය. අනේ උබලගේ සංස්කෘතිය
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ohoma karanna one nam Room thiyenne bn kisi awlak nehe ne.

    සිරාවට? උඹ හිතන්නේ අත් අල්ලගෙන ඉන්න, කිස් එකක් දෙන්න රූම් එකකට යන්න ඕනේ කියලද?:shocked: උඹට එතන තියෙන අවධානම පෙන්නේ නැද්ද? (උඹ දරුවෝ ගැනත් කියල තියෙන හින්ද ඇහුවේ)