Courier help plzz😣

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    Galle වල හොඳ courier service එකක් කියන්නකෝ.හැබැයි යවන කෙනාගේ contact numbers හොයාගන්න නැහැ.ඒ නිසා address විතරක් අරගෙන යවන තැනක් වෙන්නෝනා...
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    Address එකෙන් විතරක් නං කුරියර් කරන්න බැරි වෙයි. එයාල කෝල් කරලනෙ ගෙදර කොහෙද කියල අහන්නෙ.
    Register post ට්‍රයි කරන්න බැරිද?
     
    • Like
    Reactions: chinthi123

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    Address එකෙන් විතරක් නං කුරියර් කරන්න බැරි වෙයි. එයාල කෝල් කරලනෙ ගෙදර කොහෙද කියල අහන්නෙ.
    Register post ට්‍රයි කරන්න බැරිද?
    ඒක ගන්නෑ bro.වීදුරු වගේ පේනවලු,resin liquid දාලා තියෙන්නේ.එතකොට famous අයගේ promotions වලට දේවල් courier කරද්දී උන් numbers දැනගෙන නෙවේනේද යවන්නේ.Address විතරනේ...ඇයි මේවා බැරි