courier service වලින් Phone answer කරන්නේ නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Man eye gihin package eka gatta. 😂
    Pronto එකෙකුට දුන්නා අද උදේ , Pronto එකේ Customer Care එකට කතා කරනකොට Record එකක් යනවා එයාලා Call Back කරනවට කැමති නම් 0 ඔබන්න කියලා. එහෙම 0 එබුවා මම ඊට පස්සේ එහෙන් කෙනක් කතා කළා මට. බඩු ගෙනියන්න ආපු පොරට වැඩියෙන් දීලා යැව්වා සල්ලි.

    Colombo bus yanawa neda A9 eke
    ඒවා යාපනේ යන ඒවා බන් ඒවාගේ යන්න බෑ , අනුරාධපුරේ ට යන ඉන්ටසිටි යනවා උන් නවත්වන්නේ නෑ , අනුරාධපුරේ පරණ Bus stand එකෙන් ගොඩක් දොර දෙකේ බස් යන්නේ එන්නේ තලාව , එපාවල හරහා කැකිරාව ට ගිහින් නුවර හෝ කොලබ යනවා. ඒවා අපි ඉන්න පැත්තෙන් යන්නේ නෑ , තව සමහර ඒවා පුත්තලම පැත්තෙන් කොලබ යනවා. මේ පැත්තෙන් ගොඩක් කොලබ , නුවර යන්නේ යාපනේ බස්.
    Pronto බලන්න......... අනිත්වා නම් වැඩ නෑ Petrol nathi nisa
    ඔව් උන්ට දුන්නා අද රිසිට් එකක් නම් දුන්නේ නෑ ඒ යකා හවසට Call දෙන්න කිව්වා Whatsapp කරන්ම කියලා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    business wahila yai dan yana widiyata :(
    ඔව් දැනටමත් කඩ එහෙමනම් ගොඩක් වැහිලා තියෙන්නේ

    Diesels ප්‍රශ්න නිසා courier service දැන් limited service දෙන්නේ.
    හ්ම්ම් කතා කරපු තැන වලින් කිව්වා තෙල් ප්‍රශ්න තියෙනවා කියලා
     
    • Like
    Reactions: U-tag

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,358
    113
    Thirappane බන් A9 Road එකේ කැකිරාව , අනුරාධපුරේ අතර මැද තියෙන පොඩි ටවුන් එකක්. දෙපැත්තටම KM 22 තියෙනවා.

    image.png


    Lassana palathak :love: :love: