Pronto එකෙකුට දුන්නා අද උදේ , Pronto එකේ Customer Care එකට කතා කරනකොට Record එකක් යනවා එයාලා Call Back කරනවට කැමති නම් 0 ඔබන්න කියලා. එහෙම 0 එබුවා මම ඊට පස්සේ එහෙන් කෙනක් කතා කළා මට. බඩු ගෙනියන්න ආපු පොරට වැඩියෙන් දීලා යැව්වා සල්ලි.Man eye gihin package eka gatta.![]()
ඒවා යාපනේ යන ඒවා බන් ඒවාගේ යන්න බෑ , අනුරාධපුරේ ට යන ඉන්ටසිටි යනවා උන් නවත්වන්නේ නෑ , අනුරාධපුරේ පරණ Bus stand එකෙන් ගොඩක් දොර දෙකේ බස් යන්නේ එන්නේ තලාව , එපාවල හරහා කැකිරාව ට ගිහින් නුවර හෝ කොලබ යනවා. ඒවා අපි ඉන්න පැත්තෙන් යන්නේ නෑ , තව සමහර ඒවා පුත්තලම පැත්තෙන් කොලබ යනවා. මේ පැත්තෙන් ගොඩක් කොලබ , නුවර යන්නේ යාපනේ බස්.Colombo bus yanawa neda A9 eke
ඔව් උන්ට දුන්නා අද රිසිට් එකක් නම් දුන්නේ නෑ ඒ යකා හවසට Call දෙන්න කිව්වා Whatsapp කරන්ම කියලාPronto බලන්න......... අනිත්වා නම් වැඩ නෑ Petrol nathi nisa
