ලංකාවේ ඇතුලේ යවනවානම් රේජිස්ටර් පොස්ට් එක අවුල් ද ? මට 5000ක් වගේ වෙන පොත් 4ක් විතර යවන්න තියෙනවා. රේජිස්ටර් පොස්ට් එකේ යවන එක අවුල් ද ?