Multimedia පැත්තෙන් හොද Course, Dip එකක් කරන්න idea එකක් තියෙනවා, Graphic, Video Editing, VFX වගේ cover වෙන හොද Job වලට demand එකක් තියෙන එකක් නම් ගොඩක් හොදයි.. NCT QS කරන්න Reg වෙලත් ඉන්නෙ. ඒත් හිත තියෙන්නෙම Multimedia පැත්තට බන්..
ඒ පැත්තෙන් හොද career එකක් හදා ගන්න පුලුවන්ද.. උබලගෙ අදහස මොකක්ද!!
ඒ පැත්තෙන් හොද career එකක් හදා ගන්න පුලුවන්ද.. උබලගෙ අදහස මොකක්ද!!