Courses Help...

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    මච්නල මට ඉගෙනිමට දෙයක් සම්බන්දව දෑන ගන්නයි මේ ත්‍රඩ් එක දාන්නෙ මම දෑනට Wijaya Graphic eka Diploma එකක් කරලා ජොබ් එකක් කරන්වා Graphic පෑත්තෙන් මේ මගේ දෙවෙනි ජොබ් එක මට තව මොනවා හරි ඉගෙන ගන්න ඔනේ බ්න් මොන වගේ Course ඒකක් කරොත් ද හොද මට දෑන් Graphic ජොබ් කරා ඈති වගේ බ්න් පඩියක් නෑ ලොකුවට මම ඉස්සහරට යනවනම් මොන වගේ දෙයක්ද කර්න්න හොද නෙට්වර්ක් පෑත්තට යන්න බෑලුවේ ආසවක් තියෙනවා එ පෑත්තේ ඉගෙන ගන්න උබලා මොකද කියන්නේ මම o/l විතරයි කරේ
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    Nuke, After Effects, Maya, Photoshop, Premiere/Final Cut, vfx compositing, stereo compositing, keying, matte extraction, color-correcting, rotoscoping, tracking, match-moving, camera tracking, clean-plate creation, 3D projections, digital paint, 2D/3D particles & effects in Nuke/AE/Maya, 2D animation, motion graphics, modeling, lighting, rendering (vray & mental ray), cinematography, practical lighting, on-set surveying, editing, sound-mixing,
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Graphic Design කියන්නේ මොනවද කරන වැඩ?
    සැලරි කීයද?
    ඩිසයින් කියන දේට ආස නැත්නන් කරන්න එපා බන්.. ඒක හිතේ සංතෝසෙන් කරන්න ඕනි වැඩක්.. එතකොට තමයි අලුත් ක්‍රිෙය්ටිව් වැඩ කරන්න පුලුවන් වෙන්නේ..
    මම හිතන විදිහට උඹ කරන්නේ පැකේජ් දෙක තුනක් කරල මාසෙට 20-30 ක් ගන්න ජොබ් එකක් වෙන්න ඇති..
    ජීවිතේට එහෙම කොටු වෙන්න එපා පැකේජ් දෙක තුනකට.. ඩිසයින් කියන්නේ ලොකු වපසරියක්... ඉලෙක්ෂන්2015 සහෝදරය දාලා තියෙනව වගේ ගොඩක් ඒව සහ ඊට වඩා දේවල් තියෙනවා. ඉතින් පැකේජ් දෙක තුනක් දැනගෙන වැඩ කරල අඩු සැලරි එකක් අරගෙන ෆීල්ඩ් එක එපා කරගන්න එපා. ඩිසයින් වලින් ඉස්සරහට යන්න පුලුවන් ගොඩක් දුර...ලක්ෂ ගණන් පඩි ගන්න පුලුවන්.. ආසාවෙන් කැමැත්තෙන් වැඩ කරන්න. නොදන්න ඒවා ඉගෙන ගන්න.. අලුත් දේවල් අත්හදා බලන්න..
     
    • Like
    Reactions: Profile_01

    na bn godak salary madi ne bn danata 30k hamaba wenwa godak aya kiynawa lankawa future ekak na kiyala gd wala wena pattakata yanna kiyala aswan tami bn kara dan ekath ekakari wala
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    na bn godak salary madi ne bn danata 30k hamaba wenwa godak aya kiynawa lankawa future ekak na kiyala gd wala wena pattakata yanna kiyala aswan tami bn kara dan ekath ekakari wala

    Mama Uda Dala Tiyena Skills tika Imporve Karagaththoth Lesiyenma maseta 1llak aduma hoyanna puluwan. mama Danna ekek wada karanawa Gedara idan Pitarata Films Production company ekakata , Maseta $3500 (laksa 5.25k ) aniwa set wenawa uta.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    na bn godak salary madi ne bn danata 30k hamaba wenwa godak aya kiynawa lankawa future ekak na kiyala gd wala wena pattakata yanna kiyala aswan tami bn kara dan ekath ekakari wala

    මෙහෙමයි බන්.. ඉස්සර ඩිසයිනර්ල කිව්වම පොටෝෂොප් කොලර් ඩ්‍රෝ, ඉලස්ට්‍රේටර් දන්නවනන් මාර චාන්ස්.. ඒ දන්න එකා පට්ට වැඩ්ඩා.. ඒත් දැන් සාමාන්‍ය මට්ටමක ඉන්න ඩිසයින් නොකරන එකෙක්ට ඔය පැකේජ් ටික ක්ලාස් නොගිහින් අත පත ගාලා ඉගෙනගන්න පුලුවන්.. ඉතින් එහෙම තත්ත්වයක අපි සාමාන්‍ය මට්ටමක කොමන් පැකේජ් ටිකක් කරල අපිට ලක්ෂ ගණන් පඩි ගන්න බැහැ. ඉතින් අපි අප්ඩේට් වෙන්න ඕනි.. සාමාන්‍ය ඩිසයින් වැඩ අතපත ගාන අයයි, අපියි අතරයි ලොකු වෙනසක් තියෙන්න ඕනි දැනුමෙන් අත්දැකීමෙන්...ඇනිමේෂන්, ෆොටෝග්‍රැෆි, වීඩියෝ / ඕඩියෝ එඩිටින්, කොන්සෙප්ට්, කොපි රයිටින්, ඇඩ්වර්ටයිසින්, ඔය හැම මගුලම ඉගෙන ගන්න... එතකොට මැෂින් එකට වෙලා අපි ඩිසයින් කරනවට වඩා අපිට පැත්තකට වෙලා ඩිසයින් කරන උන්ට අයිඩියාස් දෙන්න පුලුවන් මට්ටමකට එනවා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mama Uda Dala Tiyena Skills tika Imporve Karagaththoth Lesiyenma maseta 1llak aduma hoyanna puluwan. mama Danna ekek wada karanawa Gedara idan Pitarata Films Production company ekakata , Maseta $3500 (laksa 5.25k ) aniwa set wenawa uta.

    අනිවා..:yes::yes::yes:
    වැඩිය ඕනි නැහැ.. අපේ ස්කවියත් ඔන්ලයින් වැඩ කරල පැයකට ඩොලර් 45 ක් ගන්නවනෙ..ඒ කියන්නේ පැයකට රු. 6750 ක්.. ඉතින් දවසට පැය පහක් වැඩ කරොත් පොරට 33750 ක් ලැබෙනව දවසට.. මාසෙට දවස් 20 ක් වැඩ කරොත් 675,000 ක් පොරට ලැබෙනවා..
    අන්න ගන්නවනන් ආදර්ශ... ඩිසයින් කියන්නේ නිදහස්ව ඇති තරම් හම්බු කරන්න පුලුවන් ෆීල්ඩ් එකක්.
     
    mm ow bn mama asi 3d max maya pattan igan aganna video edit and effect but mawain expiration ekak natuwa job ekakakta yanna ba ne adu gana traning kiylawath mama kalin video edit max maya igana gatta basic tika dan awath mataka na bn:baffled:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    අනිවා..:yes::yes::yes:
    වැඩිය ඕනි නැහැ.. අපේ ස්කවියත් ඔන්ලයින් වැඩ කරල පැයකට ඩොලර් 45 ක් ගන්නවනෙ..ඒ කියන්නේ පැයකට රු. 6750 ක්.. ඉතින් දවසට පැය පහක් වැඩ කරොත් පොරට 33750 ක් ලැබෙනව දවසට.. මාසෙට දවස් 20 ක් වැඩ කරොත් 675,000 ක් පොරට ලැබෙනවා..
    අන්න ගන්නවනන් ආදර්ශ... ඩිසයින් කියන්නේ නිදහස්ව ඇති තරම් හම්බු කරන්න පුලුවන් ෆීල්ඩ් එකක්.

    gedara idan kohomada ban hamba karanne?:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    gedara idan kohomada ban hamba karanne?:dull:

    ඔන්ලයින් ජොබ් සයිට් වලින් බන්.... අප්වර්ක් / ෆයිවර් වගේ ඒවා වලින්....

    මේක බලපන් ටිකක්.. මේ ගෘෘප් එක...
    Online Entrepreneurs Club
    ඔය ලංකාවෙ ඔන් ලයින් වැඩ කරල සල්ලි හොයන සෙට් එකක් එකතු වෙලා කරන ගෘෘප් එකක්.. ඔය හැම එකාම ගොඩ ගිහින් තියෙන්නේ ඔන්ලයින් වැඩ කරලා..

    17309384_10154397423495267_7168883781915211887_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: ~Archer~

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඔන්ලයින් ජොබ් සයිට් වලින් බන්.... අප්වර්ක් / ෆයිවර් වගේ ඒවා වලින්....

    මේක බලපන් ටිකක්.. මේ ගෘෘප් එක...
    Online Entrepreneurs Club
    ඔය ලංකාවෙ ඔන් ලයින් වැඩ කරල සල්ලි හොයන සෙට් එකක් එකතු වෙලා කරන ගෘෘප් එකක්.. ඔය හැම එකාම ගොඩ ගිහින් තියෙන්නේ ඔන්ලයින් වැඩ කරලා..

    17309384_10154397423495267_7168883781915211887_n.jpg

    ammatasiri ela ela thanks machan mama balannam meka
    mamath graphic design karanne ekai ahuwe:)
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,748
    440
    83
    Wasgamuwa National Park
    Be passionate my friend..passion never fail.. umba jobs hoya hoya inne natuwa umbe oya tiyena knowledge eken jobs creator kenek wiyan...marenakm kata hari wada karanna hitanna epa..develop your own thing..
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,559
    819
    113
    මෙහෙමයි බන්.. ඉස්සර ඩිසයිනර්ල කිව්වම පොටෝෂොප් කොලර් ඩ්‍රෝ, ඉලස්ට්‍රේටර් දන්නවනන් මාර චාන්ස්.. ඒ දන්න එකා පට්ට වැඩ්ඩා.. ඒත් දැන් සාමාන්‍ය මට්ටමක ඉන්න ඩිසයින් නොකරන එකෙක්ට ඔය පැකේජ් ටික ක්ලාස් නොගිහින් අත පත ගාලා ඉගෙනගන්න පුලුවන්.. ඉතින් එහෙම තත්ත්වයක අපි සාමාන්‍ය මට්ටමක කොමන් පැකේජ් ටිකක් කරල අපිට ලක්ෂ ගණන් පඩි ගන්න බැහැ. ඉතින් අපි අප්ඩේට් වෙන්න ඕනි.. සාමාන්‍ය ඩිසයින් වැඩ අතපත ගාන අයයි, අපියි අතරයි ලොකු වෙනසක් තියෙන්න ඕනි දැනුමෙන් අත්දැකීමෙන්...ඇනිමේෂන්, ෆොටෝග්‍රැෆි, වීඩියෝ / ඕඩියෝ එඩිටින්, කොන්සෙප්ට්, කොපි රයිටින්, ඇඩ්වර්ටයිසින්, ඔය හැම මගුලම ඉගෙන ගන්න... එතකොට මැෂින් එකට වෙලා අපි ඩිසයින් කරනවට වඩා අපිට පැත්තකට වෙලා ඩිසයින් කරන උන්ට අයිඩියාස් දෙන්න පුලුවන් මට්ටමකට එනවා..

    Me kathawa aththa. Mage field eka graphic designing nemei, eth mage designer busy unama, wada hadissi unama graphic desgn wada matath karanna wenawa, photographer kenek nemei eth ewath karanna wela tiyenawa. eka nisa kumara aiya qwa wage basic Skills witharak madi, skills develop karaganna.
    Uba sathutu weyan malli, mama degree ekak aran masters reading status tiyagenath oya wage kittu padiyak gatte. ;)