Will the court order go in favor of GR or againts GR ?
mama hitanne salli walata oya siddiya gotata awasi wenna dei.. karanna puluwan hema pakkili wedema karanwa gota ena eka nawathwanna..
balagena imu thawa peyak dekak tiyenawa ne.

Habai ehema unoth wechcha de gana kiyawala sahenna chanda ganak chamal ta kadaganna puluwan wei. Mahesh ta chanda tikak set wennath chance thiyenawa.

මම හිතන්නෙ රටට යහපතක් වෙන තීන්දුවක් ලැබෙයි. මහින්ද මහත්තයගෙ ආශිර්වාදය ලැබුනා කියන්නෙ කවදාවත් වරදින්නෙ නෑ. අන්තිම මොහොතෙ කොහොමත් වරදින්නෙ නෑ. ජයග්‍රහනයට කලින් පොඩි පොඩි ජයග්‍රන එකදිගට ලැබෙනවනෙ. ගෝටට ඒ වාසනාව තියෙනවා. පහුගිය දවස් ටිකෙත් තමන්ගෙ නිර්දෝශිබව ඔප්පු උනානේ. ඇවන්ට්ගාඩ් නඩුවත් ගෝටා දින්නා. මේකත් දිනාවි.

Ehema wenna kiyala prarthana karanawa...මම හිතන්නෙ රටට යහපතක් වෙන තීන්දුවක් ලැබෙයි. මහින්ද මහත්තයගෙ ආශිර්වාදය ලැබුනා කියන්නෙ කවදාවත් වරදින්නෙ නෑ. අන්තිම මොහොතෙ කොහොමත් වරදින්නෙ නෑ. ජයග්‍රහනයට කලින් පොඩි පොඩි ජයග්‍රන එකදිගට ලැබෙනවනෙ. ගෝටට ඒ වාසනාව තියෙනවා. පහුගිය දවස් ටිකෙත් තමන්ගෙ නිර්දෝශිබව ඔප්පු උනානේ. ඇවන්ට්ගාඩ් නඩුවත් ගෝටා දින්නා. මේකත් දිනාවි.