kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම දැන් මේ නිව්ස් වලට දැක්කේ..Covax කියල එකක් ගෙන්නනවා කියල...මේ අර ඉන්දියාවේ හදන එකද? ඉන්දියාවේ එක Covaxin..ඕකට කේස් තිබ්බත් එක්ක නේද? හරියට ටෙස්ට් කරලා නැතුව එලියට දාන්න කලබලේ ඇයි එලියට දාන්නේ කියල? :angry:

    අනික ඉන්දියාවත් එහෙ උන්ට ගහන්න වෙනම පිට රටකින් ගෙන්නලා තියෙනවා නේ? දන්නා එකෙක් කියන්න බලන්න
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    මම දැන් මේ නිව්ස් වලට දැක්කේ..Covax කියල එකක් ගෙන්නනවා කියල...මේ අර ඉන්දියාවේ හදන එකද? ඉන්දියාවේ එක Covaxin..ඕකට කේස් තිබ්බත් එක්ක නේද? හරියට ටෙස්ට් කරලා නැතුව එලියට දාන්න කලබලේ ඇයි එලියට දාන්නේ කියල? :angry:

    අනික ඉන්දියාවත් එහෙ උන්ට ගහන්න වෙනම පිට රටකින් ගෙන්නලා තියෙනවා නේ? දන්නා එකෙක් කියන්න බලන්න
    What is COVAX Facility?
    64 higher income economies have joined the COVAX Facility, a global initiative that brings together governments and manufacturers to ensure eventual COVID-19 vaccines reach those in greatest need, whoever they are and wherever they live.Sep 21, 2020
    www.who.int › news-room › detail
    Boost for global response to COVID-19 as economies ...
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    mama hariyata danne na indian ekamada kiyala...indiawe ekata nam godak case thibba :sorry:

    apita inne ithin minissu gana hithana leaders la ne..e nisa pudumayak na...indian unge vaccine eka mehe test karanna yanawada kiyala baya hithuna..ekai meka damme

    balamu aanduwe porawal la set ekak innawane meke.un dana reply walin hithaganna puluwan. aththa wunoth vaccine epa kiyala hangenna thamai thiyenne :lol:
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    Covax kiyanne Vaccine ekkak neme. WHO eken slli nathi ratawal walata vaccine eka laba dena scheme ekkak. Salli thiyana ratawal salli ekathu karala, oya Aprikawala wage salli nathi ratawal walata nomile danata thiyana vaccine laba denawa.

    https://www.who.int/news/item/18-12...didates-plans-global-rollout-starting-q1-2021

    • COVAX now has agreements in place to access nearly two billion doses of several promising vaccine candidates, and laid the groundwork for further doses to be secured through contributions from donors
    • These agreements mean that all COVAX’s 190 participating and eligible economies will be able to access doses to protect vulnerable groups in the first half of 2021. At least 1.3 billion donor-funded doses will be made available to 92 economies eligible for the Gavi COVAX AMC, targeting up to 20% population coverage by the end of the year.
    • Funding raised in 2020 and early pledges toward 2021 targets, alongside these agreements, offer clearest pathway yet to ending the acute phase of the pandemic globally by the end of 2021