cover version Chakithaya by nemesis

costaxxx

Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa

    our humble attempt to a voice practice but finally ended up with this song mmm...

    If you like this see my other viedos at my channel. Make sure to like rate subcribe and comment. ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට මූනිච්චාවට මට මැක්සා කියන්න පුළුවන්...නමුත් තව මදි මචං......
    ඔය ගීතය ගැයෙන්නේ මාර ආවේගෙකින්.......උඹලගේ ගායනවයේ ඒ ඉමෝෂන් එක නෑ.......

    තව ප්‍රැක්ටිස් කරපල්ලා......
    රොක් ගැන කියවපල්ලා.......

    සුබ පැතමි පැහැබර අනාගතයකට..........
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    උඹට මූනිච්චාවට මට මැක්සා කියන්න පුළුවන්...නමුත් තව මදි මචං......
    ඔය ගීතය ගැයෙන්නේ මාර ආවේගෙකින්.......උඹලගේ ගායනවයේ ඒ ඉමෝෂන් එක නෑ.......

    තව ප්‍රැක්ටිස් කරපල්ලා......
    රොක් ගැන කියවපල්ලා.......

    සුබ පැතමි පැහැබර අනාගතයකට..........
    siraawta tnx ethma kiwta banz ya we r doing more more prc