covid අස්සෙ වෙන පලාතකට යන්න උනොත් යන්නෙ කොහොමද?

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    යම්කිසි විශේෂ උවමනාවකට (පවුලෙ කෙනෙක් matara hospital ICU එකකට ගෙනිහිල්ල නිසා වගේ දෙයක් නිසා ) දැනට colombo ඉන්න පවුලෙ කෙනෙක්ට colombo ඉදන් මාතරට වගේ යන්න උනොත් යන්න පුලුවන්ද?

    යන්න අවස්ථාවක් තියේනම් කොහොමද ඒ procedure කරගන්න ඔනේ?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,781
    113
    පෝලීසියටයි PHI යයි කියලා අවසර ගන්න. නැත්නම් මීඩියා බෝඩ් එක ගහගෙන යන්න පුළුවන්. අඩී චෙක් කොල්ලොත් අවුල්.
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    පෝලීසියටයි PHI යයි කියලා අවසර ගන්න. නැත්නම් මීඩියා බෝඩ් එක ගහගෙන යන්න පුළුවන්. අඩී චෙක් කොල්ලොත් අවුල්.
    poliyata gihilla ahuwalu. policiya kiwwalu baha kiyala -_-
     
    Last edited:

    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    609
    93
    oya inna address eka aithi policiyata call ekak deela ahanan seen eka kiyala
    eyala mokakda karanna ona kiyawi