COVID අළුත් පොකුර

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කොවිඩ් අලුත් පොකුර සජිත් පොකුර වෙයි 🤣🤣🤣

    20210525-202150.jpg

    දැනට කොරෝනා වෛරසය ආසාදන වී සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග වෙත යොමු වන ලෙස දැනුම්දී තිබේ.

    විපක්‍ෂ නායකවරයාට ආශ්‍රිත වූ පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනෙකු ද නිරෝධායනයට යොමුකර ඇත.

    පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන නිරීක්ෂණයේ දී මෙම ආශ්‍රිතයන් හඳුනාගෙන ඇත.

    විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සමගි ජන බලවේගය නියෝජනය කරන අයයි.

    මේ අතර විපක්ෂ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාලය කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.

    එහි කාර්ය මණ්ඩලය ද නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.

    සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ කටයුතු ද සීමා කර තිබේ.
    20210525-203328.jpg
     
    Last edited:
    • Haha
    Reactions: erozan

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    මන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ බිරිඳට කොවිඩ් ආසාදනය වෙයි​

    සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව තහවුරු කර සිටියා.
    නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මීට පෙර කොවිඩ් ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම ආශ්‍රිතයෙකු බවට ද හඳුනා ගැනුණා

    http://nethnews.lk/article/86310
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ

    මන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ බිරිඳට කොවිඩ් ආසාදනය වෙයි​

    සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව තහවුරු කර සිටියා.
    නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මීට පෙර කොවිඩ් ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම ආශ්‍රිතයෙකු බවට ද හඳුනා ගැනුණා

    http://nethnews.lk/article/86310
    හරි එහෙනම් සබජ පොකුර වැඩ පෙන්නයි 🤩🤩🤩
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු පඩේ නැතුව වැක්සින් එක ගහගත්ත නම් පොරට බේරෙන්ඩ තිබ්බ..
    අනේද කියන්නෙ බොරු කයිය ගහල දැන් බල්ල වගේ ඇති වකුටු වෙලා.. :lol: :lol: :lol: :lol: ඔකුන්ට වහල්කම් කරන එකලගෙත් එහෙමමයි කයිය විතරයි,
     
    • Like
    Reactions: 2osama and kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    අනේද කියන්නෙ බොරු කයිය ගහල දැන් බල්ල වගේ ඇති වකුටු වෙලා.. :lol: :lol: :lol: :lol: ඔකුන්ට වහල්කම් කරන එකලගෙත් එහෙමමයි කයිය විතරයි,
    ඒ අඩෝ තයිරොක්සින් හම්බ උනාද :lol: :lol::lol:
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සජියා නම් පකෙනිල් බෝයි වගේ, මයිනා නම් නො ඔප්ෂන් දම්මික පැණිය තමයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    බොරු පඩේ නැතුව වැක්සින් එක ගහගත්ත නම් පොරට බේරෙන්ඩ තිබ්බ..
    ලොකු කැටයම් නැතුව වැක්ෂින් එක ගහ ගත්තා නම් තමනුත් බේරිලා අනිත් අයත් බේරිලා .

    මොඩයෝ සෙට් එක කොහොමත් හදන්න බැහැ උන් කවුරු කිවුවත් යන්නේ උන්ගේ පාරේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: erozan and kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෑණි මුට වඩා පෙනුමට ඉන්නවා 🤣🤣

    දැන් මුන්ට VIP ඇදන් ඉල්ලලා මැරෙන්න හදයි 🤩
    :yes: :yes: :yes: දැන් බලමුකො ජනතාවට VIP ඇදන් නැති නිසා උන් පැදුරෙ ලගීද නැත්තන් පුද්ගලික රෝහලේ සැප ගනීද කියල..

    සජිය නම් දැනටම අහිoසක ජනතාව ගැන හිතල පුද්ගලික රෝහලක පදිoචි වෙලාලු, ජනතාවට පුද්ගලික රෝහල් තියෙන නිසාලු ඌත් ලැගල ඉන්නෙ නැත්තන් යන්නෙම නැලු... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol:

    ඒ අඩෝ තයිරොක්සින් හම්බ උනාද :lol: :lol::lol:
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පො&නයො බැරිනම් තෙර්ඩ් එකෙන් පල ,
    ------ Post added on May 25, 2021 at 9:37 PM
     
    • Haha
    Reactions: 2osama

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එතන ඉන්න උන්ට මාස්ක් දාන විදිහ එම්බසි වලින් කියල දීල නෑ වගේ.

    දාගෙන ඉන්න උනුත් නහය ඇරගෙන සුවඳ බල බල ඉන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    :yes: :yes: :yes: දැන් බලමුකො ජනතාවට VIP ඇදන් නැති නිසා උන් පැදුරෙ ලගීද නැත්තන් පුද්ගලික රෝහලේ සැප ගනීද කියල..

    සජිය නම් දැනටම අහිoසක ජනතාව ගැන හිතල පුද්ගලික රෝහලක පදිoචි වෙලාලු, ජනතාවට පුද්ගලික රෝහල් තියෙන නිසාලු ඌත් ලැගල ඉන්නෙ නැත්තන් යන්නෙම නැලු... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol:

    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පො&නයො බැරිනම් තෙර්ඩ් එකෙන් පල ,
    ------ Post added on May 25, 2021 at 9:37 PM
    ඕකා මරි මොංගල් බුවෙක් බං . යන්නේ කොහෙද කියලා ඇහුවම ඌ කියන්නේ පොල්ලේ මල් කියලා 🤩🤣
     
    • Haha
    Reactions: erozan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    :yes: :yes: :yes: දැන් බලමුකො ජනතාවට VIP ඇදන් නැති නිසා උන් පැදුරෙ ලගීද නැත්තන් පුද්ගලික රෝහලේ සැප ගනීද කියල..

    සජිය නම් දැනටම අහිoසක ජනතාව ගැන හිතල පුද්ගලික රෝහලක පදිoචි වෙලාලු, ජනතාවට පුද්ගලික රෝහල් තියෙන නිසාලු ඌත් ලැගල ඉන්නෙ නැත්තන් යන්නෙම නැලු... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol:

    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් පො&නයො බැරිනම් තෙර්ඩ් එකෙන් පල ,
    ------ Post added on May 25, 2021 at 9:37 PM
    යකෝ උබ අරුට තයිරොක්සින් හොයලා දේනවා කියලා පැනලා දිවේ මොකද. :lol:

    ඕකා මරි මොංගල් බුවෙක් බං . යන්නේ කොහෙද කියලා ඇහුවම ඌ කියන්නේ පොල්ලේ මල් කියලා 🤩🤣
    පොල්ලේ මල්ද 🤣🤣🤣 මල් පොන්නයා
    ------ Post added on May 25, 2021 at 9:53 PM
     
    • Haha
    Reactions: Los pollos hermanos

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    යකෝ උබ අරුට තයිරොක්සින් හොයලා දේනවා කියලා පැනලා දිවේ මොකද. :lol:

    පොල්ලේ මල්ද 🤣🤣🤣 මල් පොන්නයා
    ------ Post added on May 25, 2021 at 9:53 PM
    මංගල ට කටට දුන්න උබේ පොල්ලේ උබ කියන්නේ මල් නැහැ කියලා ද පොන්ස් 🤣🤣🤣