කොවිඩ් අලුත් පොකුර සජිත් පොකුර වෙයි 

දැනට කොරෝනා වෛරසය ආසාදන වී සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආශ්‍රිතයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකුට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග වෙත යොමු වන ලෙස දැනුම්දී තිබේ.
විපක්ෂ නායකවරයාට ආශ්රිත වූ පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනෙකු ද නිරෝධායනයට යොමුකර ඇත.
පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන නිරීක්ෂණයේ දී මෙම ආශ්‍රිතයන් හඳුනාගෙන ඇත.
විපක්ෂ නායකවරයාට ආශ්රිත වූ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සමගි ජන බලවේගය නියෝජනය කරන අයයි.
මේ අතර විපක්ෂ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාලය කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.
එහි කාර්ය මණ්ඩලය ද නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.
සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ කටයුතු ද සීමා කර තිබේ.

Last edited: